ඊළගට හදන පුලුල් සන්ධානයේ ප්‍රධාන පක්ෂය එජාපය විය යුතු බවත්, ලබන වසරේ පවත්වන ජනාධිපතිවරණයේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කීය.Sri Lanka Latest News
කාරියවසම් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය තරම් රටට වැඩක් කළ පක්ෂයක් නොමැති බවකි.










