ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්‍රන් මිල ද අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දේශීය රත්‍රන් ව්‍යාපාරිකයෝ පවසති. (Sri Lanka Latest News)
කැරට් 22 රන් පවුමක් රුපියල් 158,000ක් දක්වා ද, කැරට් 24 රන් පවුමක් රුපියල් 171,000ක් දක්වා ද අද දිනයේ ඉහළ ගොස් තිබූ බවත්, පසුගිය සතියේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 155,000ක සහ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 168,000ක පැවැති බවත් කොළඹ හෙට්ටිවීදියේ රත්‍රන් ව්‍යාපාරිකයෝ පවසති.
lankadeepa










