• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව මගින් අවුරුදු 3ට ලක්ෂ 12කගේ බෝ නොවන රෝග අවදානම පරීක්ෂා කරලා! Sri Lanka Latest News

July 19, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව මගින් අවුරුදු 3ට ලක්ෂ 12කගේ බෝ නොවන රෝග අවදානම පරීක්ෂා කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගෙවී ගිය වසර 03ක කාලය තුළ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව විසින් මහජනතාව ලක්ෂ 12කගේ බෝ නොවන රෝග වැලඳීමට ඇති අවදානම පරීක්ෂා කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සදහන් කරයි. (Sri Lanka Latest News)

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය ක්‍රියාත්මක කරන ප්‍රාථමික සෞඛ්‍ය සේවා ලබාදීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් පැවති සාකච්ජාවකදී ඔහු මේ බව කියා සිටියේය.

ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව වැඩි වශයෙන් පිහිටුවා ඇති ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිකාර ඒකක හා ප්‍රාදේශීය රෝහල්වලදී පසුගිය වසර තුනක් තිස්සේ මහජනතාවගේ බෝ නොවන රෝගවලට ඇති අවදානම පරීක්ෂා කෙරිණි. රුධිර කොලෙස්ටරෝල් මට්ටම, රුධිරගත සීනි මට්ටම, රුධිර පීඩනය, උස සහ බර මැනීමේ කටයුතු මේ අනුව සිදුකර ඇත. ඒ ඒ සෞඛ්‍ය ආයතනවලට තමන් විසින් වගකියන ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් බැගින් වෙන්කර දී තිබේ. මහජනතාව අදාල ආයතනයට පැමිණ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරගැනීම මෙන්ම අවදානම අධික වන අවස්ථාවලදී අවශ්‍ය උපදෙස්, ඖෂධ ලබාදීම මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමුකිරීමද සිදුකර ඇත. එම ආයතනවල පිහිටුවා ඇති සුව දිවි සායන මගින් මෙම පරීක්ෂාකිරීම් සිදුකර පරිගණකගත දත්ත පද්ධතියකට එම තොරතුරු ඇතුලත් කිරීම සිදුවේ.

මේ අනුව පරීක්ෂාවට ලක්වූ ජනතාව අතරින් බෝ නොවන රෝගවලට අධි අවදානමක් සහිත පුද්ගලයන්ගෙන් 15%ක ප්‍රතිශතයකට පමණක් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුකිරීමේ අවශ්‍යතාව මතුව තිබිණි.

රෝගී නොවී සිටීමට අවශ්‍ය ක්‍රමවේදය සම්බන්ධයෙන් නිසි උපදෙස් ලබාගැනීමටත්, යම් සුළු අවදානම් තත්වයක් ඇතිවූ අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් ගතයුතු ප්‍රතිකාර ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක හා ප්‍රාදේශීය රෝහල්වලදී ලබාදීමේ ක්‍රමවේදයක් මේ වන විටත් ක්‍රියාත්මකය.

අත්‍ායවශ්‍ය අවස්ථාවලදී පමණක් අනෙකුත් රෝහල් වෙත යොමුකිරීම සිදුවේ. මේ ආකාරයෙන් තම තමන් දැනට පදිංචිව සිටින ග්‍රාම නිලධාරී වසම අයත් වන ප්‍රාථමික හෝ ප්‍රාදේශීය රෝහල වෙත ගොස් තමන්ට හිමි පුද්ගලික සෞඛ්‍ය අංකය ලබාගැනීමෙන් තමන්ට අවශ්‍ය වන සෞඛය සේවා ලබාගැනීමට හැකි බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

dasathalankanews

SendShareShare
Previous Post

දූෂණ විරෝධී පනතට ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරු විරුද්ධයි! විපක්ෂයේත් සමහරු විරුද්ධයි! අධිකරණ ඇමැති හෙළිකරන දූෂණයට කැමැති මන්ත්‍රීවරු කව්ද? Sri Lanka Latest News

Next Post

සජිත් සංවේදී ප්‍රශ්නයක් කතා කරයි! ලක්ෂ 17ක් ඉන්න ආබාධිත ප්‍රජාවට රියැදුරු බලපත් දෙන ක්‍රමවේදය වෙනස් කළත් ඒ චක්‍රලේඛය ක්‍රියාත්මක වෙන්නේ නෑ! ඒකට බලපෑම් කරන මන්ත්‍රී කව්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.