• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂ ආණ්ඩු කාලයේ මහා පරිමාණ ඩීල්වලට ප්‍රසිද්ධ රාජපක්ෂ ඥාති පුතා යළි කරළියට! රාජපක්ෂ පුතෙකුත් එක්ක එකතු වෙලා මේ පාර දාපු ඩීල් එක මෙන්න! I Sri Lanka Latest News

July 16, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජාතික ලයිස්තුවෙන් ඇතුළට ඇවිත් ආණ්ඩුව පාලනය කරන්න හදන පිටස්තරයා කව්ද?
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා ඔක්තෝබර් මාසයේදී චීන සංචාරයක නිරත වීමට නියමිතය. එම සංචාරයේදී චීන ආයෝජකයන් හමුවී විශාල අයෝජන ප්‍රමාණයක් ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශාල බලාපොරොත්තුවකින් පසුවන බව ආරංචිය. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමේ අරමුණෙන්දෝ ආණ්ඩුව මේ වන විට තීන්දු කොට ඇත්තේ හම්බන්තොට වරාය ආශ්‍රිතව විශාල තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා චීනයට අවස්ථාව සලසා දීමටය.Sri Lanka Latest News

ගනුදෙනුවට ආ අතරමැදියන්!

ආණ්ඩුව සහ චීනය අතර මෙම ගනුදෙනුව සිදුකිරීම සඳහා මැදිහත් වී සිටි අතරමැදියන් සම්බන්ධයෙන්ද මේ වන විට විශේෂ තොරතුරු රැසක් අනාවරණ වී තිබේ. දැනගන්නට ඇති ආකාරයට මෙම ගනුදෙනුව සඳහා පසුගිය කාලයේදී රාජපක්ෂ පවුල වෙනුවෙන් ව්‍යාපාරික ගනුදෙනුවලට මැදිහත් වූ ප්‍රසිද්ධ රාජපක්ෂ පුතෙක්ද, රාජපක්ෂ පවුලට සම්බන්ධ තවත් ඥාති පුත්‍රයෙක්ද මැදිහත්ව තිබේ. සාමාන්‍යයෙන් මෙම රාජපක්ෂ පවුලට සම්බන්ධ ඥාති පුත්‍රයා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මහාපරිමාණ ගනුදෙනුවලට සම්බන්ධ වූ අතරමැදියකු ලෙසටය. විශේෂයෙන්ම පසුගිය කාලයේදී චීන ආයෝජන යටතේ සිදුකළ දකුණු අධිවේගී මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය ඉදිකිරීම ආදී ව්‍යාපෘතිවලදී අදාළ චීන සමාගම් සහ ආණ්ඩුව අතර සම්බන්ධීකරණය කිරීමේ ගනුදෙනුවේ නිරතව සිටියේ මේ කියන ඥාති පුත්‍රයාය. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේදී මෙම ඥාති පුත්‍රයාට විශාල බලයක්ද ආණ්ඩුව ඇතුළේ හිමිව තිබිණි.

ඥාති පුතා යළි එළියට!

ඒ අනුව මෙම හම්බන්තොට වරාය පරිශ්‍රයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය චීනයට ලබාදීම සඳහා මෙකී රාජපක්ෂ පවුලේ ඥාතියාට අමතරව තවත් ප්‍රකට රාජපක්ෂ පුත්‍රයකුද සම්බන්ධ වී තිබේ. මහින්දගේ ආණ්ඩු සමයේදී මෙම රාජපක්ෂ පුත්‍රයා ව්‍යාපාර ගනුදෙනුවලට සම්බන්ධ නොවූ නමුදු, ගෝඨාගේ ආණ්ඩු කාලයේදී ඉතා සක්‍රීය ලෙස ව්‍යාපාරික ගනුදෙනුවලදී අතරමැදියකු වශයෙන් සම්බන්ධ වී තිබිණි. ඒ අනුව මේ වන විට පෙර කී ඥාති පුත්‍රයා සහ මෙම රාජපක්ෂ පුත්‍රයා එක්ව මහාපරිමාණ ව්‍යාපාරික ගනුදෙනුවක නිරත වෙමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

රනිල් ඉන්දියාවට යන්න කලින් ලියුමක් මෝදිගේ අතට ගිහින්! පක්ෂ 6ක නායකයන් අස්සන් කරලා! I Sri Lanka Latest News

Next Post

ඡන්දෙ තියන්න බිලියන 10ක් දෙන්න බෑ කියලා තියෙද්දි බන්දුල පාරවල් හදන්න බිලියන 20ක් ඉල්ලයි! බලමු ආණ්ඩුව දෙයිද කියලා! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.