රටේ මුල්‍ය බංකොලොත්භාවය පිළිබඳව සොයාබැලීම සඳහා සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.Sri Lanka Latest News
පවිතා වන්නිආරච්චි, මහින්දානන්ද අලුත්ගමගේ, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්ත, රන්ජිත් බණ්ඩාර, ඩී.වී. චානක එහි සමාජිකයෝ වෙති.











