ජනාධිපති ධූරය ලබා ගැනීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට උදව් කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. Sri Lanka Latest News
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දේශපාලන ජීවිතයට වසර 32 ක් සැපිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් දැක්වීම සිදුකර තිබේ.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග එළඹෙන ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග නොකරන අදහස් ගැබ්ව ඇති බව බොහෝ දේශපාලන විශ්ලෙක්ෂකයන්ගේ මතය වී ඇත.










