• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාත්‍යන්තරයේ කප් ගහපු කෙනෙක් රටේ ජනාධිපති වුණා කිව්වත් IMF කප් එක ගහගන්න එතුමට බැරිවුණා! එතුමා කප් ගැහුවේ කතාවෙනුයි කයිවාරුවෙනුයි විතරයි! ක්‍රියාවෙන් කප් එක ගහන්න බැරිවුණා! නෑ නෑ කිව්වත් එතුමලා දැන් EPF එකටත් අත තියලා ඉවරයි! ඇඹිලිපිටිය සිසුන්ට ස්මාර්ට් පන්ති කාමරයක් ලබා දෙමින් විපක්ෂනායකගෙන් ජනාධිපතිට ප්‍රබල ප්‍රහාරයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 30, 2023
in Exclusive
Reading Time: 13 mins read
A A
ජාත්‍යන්තරයේ කප් ගහපු කෙනෙක් රටේ ජනාධිපති වුණා කිව්වත් IMF කප් එක ගහගන්න එතුමට බැරිවුණා! එතුමා කප් ගැහුවේ කතාවෙනුයි කයිවාරුවෙනුයි විතරයි! ක්‍රියාවෙන් කප් එක ගහන්න බැරිවුණා! නෑ නෑ කිව්වත් එතුමලා දැන් EPF එකටත් අත තියලා ඉවරයි! ඇඹිලිපිටිය සිසුන්ට ස්මාර්ට් පන්ති කාමරයක් ලබා දෙමින් විපක්ෂනායකගෙන් ජනාධිපතිට ප්‍රබල ප්‍රහාරයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පක්ෂයක් ලෙස අයි. එම්. එෆ්. එකට මුලින්ම යා යුතු බවට පැවසුවේ සමගි ජන බලවේගය බවත් එසේ යැම නිවැරදි වුවත් ඔවුන් සමග ඇති කර ගත් ගිවිසුම වැරදි බවත් මේ දුර්වල පන නැති හරයක් නැති ගිවිසුමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

ජාත්‍යන්තර වශයෙන් කප් ගහපු පුද්ගලයෙක් රටේ ජනාධිපති වුනත් ඔහුට අයි. එම්. එෆ් එකත් එක්ක කප් එකක් ගහන්න බැරි වූ බවත් ඔහු කප් ගැසුවේ කතාවෙන් සහ කයිවාරුවෙන් බවත් ක්‍රියාව තුළ කප් ගැසීමට නොහැකි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩ සටහනේ තිස් තුන්වැනි අදියර ලෙස ඇඹිලිපිටිය උඩවලව මහා විද්‍යාලයට සුහුරු පන්තිකාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

සක්වල හරහා මීට පෙර පාසල් 32ක රු 27,986,150 ක් වටිනා සුහුරු පන්ති කාමර ඉදිකොට තිබේ.

සක්වල හරහා පාසල් සඳහා රුපියල් 349,20,000 වටිනා බස්රථ 72ක් පරිත්‍යාග කොට තිබේ. මීට අමතරව හුස්ම වැඩසටහන යටතේ රෝහල් 56ට රුපියල්  171,966,900ක අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ පරිත්‍යාග කොට තිබේ. 

රටට වාසිදායක ආකාරයට ගිවිසුම ගැසිය යුතු වුවත් රටට අවාසිදායක ලෙස මෙම ගිවිසුම ගසා ඇති බවත් යුක්‍රේනයට අයි. එම්. එෆ් එකෙන් ඩොලර් බිලියන ගණනක් ගන්න පුලුවන් වුවද වැදගත් භූගෝලීය පිහිටීමක් ඇති අප රටට එවැනි දෙයක් බැරි වුයේ ඇයිද කියා ගැටලු සහගත බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළ වත්මන් රජය දෙවැනි වතාවටත් රටේ ජනතාව මංමුලා කර ඇති බව යි.

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කරන්නැ කියා මුලින් කිව්වත් දැන් එය සිදු කරන බවත් ඔවුන් අර්ථසාධකයට අත තියන්නැ කිව්වත් වැඩ කරන ජනතාවගේ තැන්පතු ඉතිරිකිරීම් ඊපීඑෆ් ඊටීඑෆ් එක පවා ප්‍රතිව්‍යූහගත කිරීමට සුදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රටේ වැඩ කරන ජනතාව වැඩ කරන කාලය තුළ සේවක අර්ථ සාධක අරමුදලේ ඉතිරි කල යුතු බවට අනිවාර්ය බලකිරීමක් සිදු කරන බවත් එසේ සිදු කර රට බංකොලොත් වූ පසු අයි.එම්.එෆ් එකත් එක්ක සාරවත් ගිවිසුමකට එලබෙන්නේ නැතිව අර්ථ සාධකේ ඇති මුදල් පවා ලබා ගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි බොරු කියමින් ජනතාව රවටන්නේ ඇයි ද කියා අසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ සිටින ලක්ෂ 20කට වැඩි වැඩ කරන ජනතාවගේ අර්ථ සාධකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බව ද සදහන් කර සිටියේය.

SendShareShare
Previous Post

ලංකාවේ එහෙම වුණත් පකිස්තානෙ එහෙම වෙන්නෙ නෑ! IMF එකත් එක්ක ඒ විදිහේ ගිවිසුම් ගහන්නෙ නෑ! I Sri Lanka Latest News

Next Post

අපි මුල ඉඳලම කිව්වා IMF එකට යන්න ඕන කියලා! හැබැයි මේ අය ගිහින් කළේ වැරදි ගනුදෙනුවක්! සේමසිංහලාට පුලුවන්ද IMF එකත් එක්ක ගනුදෙනු කරන්න! ඒකට අත්දැකීම් තියෙන්න ඕන! රටට ජනතාවට අහිතකර මේ ගනුදෙනුවට අපි විරුද්ධයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.