අනුරාධපුර රජයේ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේදී වෛද්‍යවරුන් දෙදෙනකු අතර ඇති වූ ගුටිබැට හුවමාරුවකදී එක් වෛද්‍යවරයකු තුවාල ලබා එම රෝහලටම ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි. (Sri Lanka Latest News)
රාජකාරි සම්බන්ධයෙන් ඇති වූ වචන හුවමාරුක් දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් එක් වෛද්‍යවරයකු අනෙක් වෛද්‍යවරයාට අමානුෂික ලෙස පහරදී ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.
දෙනෝදහක් බලා සිටියදී මෙම ගැටුම ඇතිව තිබේ.
lankadeepa










