• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මවුපියන්ගෙ පහරදීම් ඉවසන්න බැරි තැන ගෙදරින් පැන ආ 15 හැවිරිදි දරුවෙක් හැටන් දුම්රිය පොළේදී පොලිසිය භාරයට I Sri Lanka Latest News

June 19, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මවුපියන්ගෙ පහරදීම් ඉවසන්න බැරි තැන ගෙදරින් පැන ආ 15 හැවිරිදි දරුවෙක් හැටන් දුම්රිය පොළේදී පොලිසිය භාරයට I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මව සහ පියාගේ පහරදීම් හමුවේ නිවසින් පලාගොස් හැටන් දුම්රිය ස්ථානයේ රැදී සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙක් අද (19) උදෑසන හැටන් පොලිසිය භාරයට ගෙන තිබෙනවා. (Sri Lanka Latest News)

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි මෙම පාසල් සිසුවා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියේ පැමිණ හැටන් දුම්රිය ස්ථානයේ බැස එහි රැඳී සිටියදීයි මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ.

තම මව්පියන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටින බවත්, තමන් පානදුර ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසේ රැඳී සිටිමින් පාසල් අධ්‍යාපනය හදාරා ඇති බවයි ඔහු පවසා ඇත්තේ.

10 වන වසරේ පාසල් අධ්‍යාපනය ලබමින් සිටිය දී මව්පියන් පාසලෙන් ද තමන් අස්කරගත් බවත් මෙම සිසුවා පොලිසියට පවසා තිබෙනවා.

ඉන් අනතුරුව අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි තම නිවසේ සහ පානදුර ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසේ රැදි සිටින අවස්ථාවේ දී පියා විසින් නිවසින් පිටව යන ලෙස බලපෑම්කර ඇති බවයි මෙම සිසුවා වැඩිදුරටත් පොලිසිය හමුවේ සඳහන් කර ඇත්තේ.

සිසුවා තවදුරටත් සදහන් කර ඇත්තේ එම අවස්ථාවන්වල දී තමන්ට අමානුෂික ලෙස පහර දුන් බවත්, මවගේ සහ පියාගේ මෙම වද හිංසාවන් ඉවසාගත නොහැකිව පසුගිය 17 වනදා අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා දුම්රියෙන් පැමිණි බවයි.

එහිදී පානදුර පිහිටි මිත්තණියගේ නිවසට යාම සඳහා තමන් බදුල්ල දුම්රියට වැරදිමකින් ගොඩවී ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මවගෙන් සහ පියාගෙන් සිදුවන වද හිංසා හේතුවෙන් තමන්ට යළිත් නිවසට යාමට නොහැකි බවයි මෙම සිසුවා පොලිසිය පවසා ඇත්තේ.

පොලිස් භාරයට ගත් පාසල් සිසුවාගේ ශරීරයේ පහරදුන් බවට සැක කෙරෙන තුවාල කිහිපයක් නිරීක්ෂණය වීමත් සමඟ ඔහුව දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති බව සඳහන්.

පාරිවාසය හරහා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත සිසුවා භාරදීමට කටයුතු කරන අතර, සිසුවාගේ භාරකරුවන්ට හැටන් පොලිසිය වෙත පැමිණෙන ලෙස දැනුම්දීමටද කටයුතු කර තිබෙනවා.

dasathalankanews

SendShareShare
Previous Post

බදු ආදායම බිලියන 650 කරගත්තේ නෑ! සූදු පනත් වෙනස් ‌කළේ නෑ! මහබැංකු පනත සම්මත කළේ නෑ! IMF මීටරයේ ලංකාව පසුබසී! මැයි වෙද්දි ඉටු කළේ 100න් 29යි! ප්‍රධාන 3ක්ම මගහැරලා! I Sri Lanka Latest News

Next Post

නිල ඇඳුමට අමතරව තවත් ඇඳුමක් අඳින්න පාසල් ළමුන්ට අවසර I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper