• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරයා මහාවිහාර පිළිබද දැනුවත් නෑ! අනුරපුර පූජා නගරය අක්කර දෙදහසක්! ජනාධිපති කියන්නේ අක්කර 100ක් නෑ කියලයි! කුරුන්දි විහාරයේ හෙක්ටෙයාර් 1200ක් විතර දැනටමත් කපලා! මේක ජාතික අපරාධයක්! කුරුන්දි විහාරාධිපති නාහිමියෝ ඉතිහාස පාඩමක් කියලා දෙයි! I Sri Lanka Latest News

June 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපතිවරයා මහාවිහාර පිළිබද දැනුවත් නෑ! අනුරපුර පූජා නගරය අක්කර දෙදහසක්! ජනාධිපති කියන්නේ අක්කර 100ක් නෑ කියලයි! කුරුන්දි විහාරයේ හෙක්ටෙයාර් 1200ක් විතර දැනටමත් කපලා! මේක ජාතික අපරාධයක්! කුරුන්දි විහාරාධිපති නාහිමියෝ ඉතිහාස පාඩමක් කියලා දෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“දමිළ දේශපාලකයන්ගේ ඉල්ලීම් මුළුමනින්ම ජාතිවාදියි. පුරාවස්තු ඇති කිසිම බිමක් කුඹුරු කිරීමට ලබාදීමේ හැකියාවක් නැහැ. ජනපතිවරයා මහා විහාර පිළිබඳ දැනුවත් නැහැ. අනුරාධපුර පූජා නගරය අක්කර දෙදහසකින් සමන්විත වනවා. නමුත් ජනාධිපතිවරයා කියන්නේ අක්කර සියයක් නෑ කියලා. රාජ්‍ය නිලතලයක් ජාතිවාදීන් ඉදිරියේ හෑල්ලු කිරීම සුදුසු නැහැ. කුරුන්දි විහාරයට හෝ ඒ අවට කිසිම භූමියකට අයිතිවාසිකම් කියන්න දමිළ ජාතිකයන්ට කිසිම පුරාවිද්‍යාත්මක සාක්‍ෂියක් නැහැ. මේ බිම්වල අවුරුදු ගණන් වගා කළ අය ඉන්න බවට ඔවුන් කියන්නේ මුසාවාද. කුරුන්දි විහාරයට අයත් හෙක්ටයාර 1200 ක් පමණ මේ වන විටත් කපා දමා තිබෙනවා. මෙය විල්පත්තුව කැපුවාටත් වඩා ජාතික අපරාධයක්. මේ රක්‍ෂිත ගැසට් පත්‍ර මගින් නම්කරලා තිබෙන්නේ 1932 දී. උතුර – නැඟෙනහිර පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව කරනු ලැබූ අදාළ සාකච්ඡාවම පදනම් විරහිතයි.“ යැයි උතුරු පළාත් ප්‍රධාන සංඝනායක කුරුන්දි විහාරාධිපති ගල්ගමුවේ සන්තබෝධි නාහිමියෝ පවසා ඇත.

දිවයින පුවත්පතට අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සදහන් කොට තිබේ.

Kurundi Temple Galgamuwe Saththabodhi Himi

‘මම ඔබතුමාට ඉතිහාසය උගන්වන්නද?’ පුරාවිද්‍යා ජනරාල්වරයා තනතුරින් ඉල්ලා අස්වෙන්න හේතුවුණේ ජනාධිපතිවරයායි දෙමළ සන්ධානයයි එක්ක මුලතිව් ඉඩම් ගැන තිබ්බ මේ සාකච්ඡාවද? VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

මේවා බොරු ප්‍රවෘත්ති! රනිල් එක්ක ආණ්ඩු හදන්න අපිට ඕන නෑ! තියන්න මහඡන්දයක්! අපි ආණ්ඩු හදන්නේ ජනතා ඡන්දෙන්! අතේ රෝල් පුවතට සජබෙන් වහා උත්තර! I Sri Lanka Latest News

Next Post

බඩඉරිඟු ගොවීන්ට හොඳ කලක්! IFAD ජාත්‍යන්තර අරමුදලෙන් හෙක්ටයාර 16,000ක බඩඉරිඟු වවන්න මුදල් ආධාර I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper