පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස්විය. ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයාට භාර දී ඇතැයි බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. පෞද්ගලික හේතු මත තමා තනතුරෙන් ඉල්ලා අස් වූ බව අනුර මනතුංග මහතා ප්‍රකාශ කළේය. ANURA MANATHUNGA
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed