• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුපිරි අවන්හලේ කෑමවල කෙළ ගෑ සිසුවාට නඩු I VIDEO I Sri Lanka Latest News

June 12, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සුපිරි අවන්හලේ කෑමවල කෙළ ගෑ සිසුවාට නඩු I VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජපානයේ ජනප්‍රියතම ‘සුෂී‘ ආහාර විශේෂය නිෂ්පාදනය කරන සමාගම් ජාලයේ අවන්හලකදී පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට තැබූ ආහාරවල කෙළ තැවරූ පාසල් සිසුවකුට එරෙහිව යෙන් මිලියන 67ක (අමෙරිකානු ඩොලර් හාර ලක්ෂ අසූදහසක්) වන්දියක් ඉල්ලා එම සමාගම නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තවත් සිසුන් පිරිසක් සමඟ සුෂී අවන්හලකදී පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට තැබූ ආහාරවලට කෙළ තවරන ආකාරය වීඩියෝ ගතකර එය සමාජ මාධ්‍ය ජාලයට ද මුදා හැර ඇති අතර, ඉන් එම සමාගමේ අලෙවිය ද පහත වැටී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ආහාරවල කෙළ තැවරීමෙන් නොනැවතී එහි තිබූ සෝස් බෝතලයකට සහ හිස් තේ කෝප්පයකට ද ඔහු මුව තබා කෙළ තවරන අයුරු එම වීඩියෝ පටයේ දැක්වෙයි.

එම වීඩියෝ පටය සමාජ මාධ්‍ය ජාලයේ වැඩි අවධානයට ලක්වී ඇති අතර, එමඟින් සිය ආහාර අලෙවිය පහත වැටීමෙන් සිදුවූ අලාහය පියවා ගැනීමට එම සමාගම ඔසාකා නුවර දිස්ත්‍රික් අධිකරණයේදී මේ නඩුව පවරා තිබේ. එම සිදුවීම ජපානයේ සිවිල් නීතිය යටතේ පමණක් නොව අපරාධ නීතිය යටතේ ද දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බව ද වාර්තා වේ.

dinamina

SendShareShare
Previous Post

10ට තිබ්බ එක 20 වුණා! දැන් 20ත් 40 වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

Next Post

ගෝඨා හිටපු පරණ ගෙදර ඉඳන් ලන්සයි-ප්‍රසන්නයි ‌අලුත් දේශපාලන මෙහෙයුමක් පටන් අරන්! රැස්වීම්වලට ‌පොහොට්ටුවට කතා කරන්නේ එතන ඉඳන්! I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper