මෙරටට හොරෙන් රත්තරන් රැගෙන ආ මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට අඩු දඩයක් නියම කළ නිලධාරීන්ට එරෙහිව අල්ලස් කොමිසමට එරෙහිව පැමිණිලි කිරීමට සිවිල් ක්‍රියාකාරිකයන් පිරිසක් පැමිණිලි කළහ.
ඔවුන් කියා සිටියේ එකම වරදකට මන්ත්‍රීවරයකුට අඩු දඩයකුත් සාමාන්‍ය පුද්ගලයකුට වැඩි දඩයකුත් වශයෙන් දඩ දෙකක් අය කළ ආකාරය පිළිබදව ගැටලුවක් පවතින බවය.
Bribery Commission MP Rahim










