නතාෂා එදිරිසූරියගේ සිද්ධියේදී අධිකරණයට බලපෑම් කළ බවට බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් වී තිබිණ.
නීතිඥ චාමර ජයසිංහ හා සිවිල් ක්‍රියාකාරික ප්‍රදීප් චාල්ස් යන මහත්වරු බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙසේ පැමිණිලි සිදු කොට තිබිණ.
Criminal Investigation Department Kassapa Thero










