අනුරාධපුර බන්ධනාගාරයට ඇතුලු වී සිරකරුවන් බියගැන්වූ බවට චෝදනා එල්ල වී තිබූ හිටපු බන්ධනාගාර සහ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව නඩු පැවරිය යුතු බවට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ඒක පුද්ගල පරීක්ෂණ කමිටුව නිර්දේශ කොට ඇත.
ඒ මිනීමැරීමට තැත් කිරීම, සාපරාධී බිය ගැන්වීම ඇතුලු චෝදනා මාලාවක් යටතේය.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් මෙම පරීක්ෂණය සිදු කර තිබිණ.
The investigation committee Lohan rathwaththe










