• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හතර වැනි තට්ටුවට ගිය විජය

February 18, 2020
in Heart
Reading Time: 1 min read
A A
හතර වැනි තට්ටුවට ගිය විජය
Share on WhatsAppShare on Facebook

අසූව දශකයේ අගභාගයේ ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ නැක්සලයිට් කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිනමා නළු විජය කුමාරතුංග මහතා රහස් පොලිසියේ හතරවැනි තට්ටුවට ගෙනගොස් ඔහුගෙන් පැය ගණන් ප්‍රශ්න කළේ එවකට රහස් පොලිසියේ අධ්‍යක්ෂව සිටි ටිරල් ගුණතිලක මහතාය.

මෙම කුමන්ත්‍රණ සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වීම සඳහා නැක්සලයිට් නමින්ම වෙනම පරීක්ෂණ අංශයක්ද පිහිටුවා තිබුණ අතර එම අංශයේ ආරක්ෂාවට යොදවා තිබුණේද රහස් පොලිසියයි.

එවකට මා දවස කර්තෘ මණ්ඩලයේ සේවය කරද්දී විජය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ සිද්ධිය දිනපතා අලුත් පුවත් මවන සිද්ධීන් බවට පත්වී තිබුණු අයුරු තවමත් උණුසුම් මතකයන් සේ සිත තුළ මතුව එයි.

විජය කුමාරතුංග මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරද්දී ඔහුට ආහාරපාන රැගෙන ගියේ ඔහුගේ බිරිය වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.

පැය ගණන් රහස් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී විජය කුමාරතුංග මහතා අක්ෂි ආබාධයකට පවා ලක්වීමට ගිය බව එවකට රහස් පොලිසියේ සිටි විශ්‍රාමික පොලිස් නිලධාරියකු සඳහන් කළ බව මට මතකය.

ඔහුගේ අසනීප තත්ත්වය නිසාම ඔහු නිදහස් කර ගැනීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හිටපු ජනාධිපති හමුවීමට ගිය බවක්ද මාධ්‍යවල පළවී තිබිණි.
කෙසේ හෝ විජයගේ නරක කාලය ගෙවීයත්ම ඔහු නැක්සලයිට් කුමන්ත්‍රණයෙන් නිදහස් විය. ඔහු රහස් පොලිසියේ අඳුරු තැන්වලින් එළියට ආවේ ඉන් පසුව බව එවකට මාධ්‍ය වාර්තා කර තිබිණි.

ටිරල් ගුණතිලක මහතාගේ ප්‍රශ්න කිරීම් රටාවේ ගැබ්වී තිබුණේ ශාරීරික වධහිංසා නොව මානසිකව බිඳවැටීම් සිදුකොට කෙසේ හෝ ප්‍රශ්නයට උත්තර ලබාගැනීමයි.
ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ගාමිණී නිසා විජය කැලඹුණු හැටි

Next Post

ලස්සන හදවත ගැන ළෙන්ගතු හදවත් සසල වූ අන්දම

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.