හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් සහ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේදී යළිත් වතාවක් සංවාදයක් මතුවිය.
ඒ, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමක් හේතුවෙනි.
එහිදී මතුවූ සංවාදය මෙසේය.
Arjun Mahendran Chaminda Wijesiri Minister Semasinghe bond scam










