ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හට පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපති ධුරය ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පියවර ගත්තේය.
අද පෙරවරුවේ පාර්ලිමේන්තු කමිටු ශාලා අංක එකේ පැවැති රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව දැනුම් දී තිබිණ.
මෙහිදී මධුර විතානගේ මහතා ඒ පිළිබද අදහස් දක්වමින් සදහන් කොට තිබුණේ මින් පසු හර්ෂ ද සිල්වා මහතා මුදල් කටයුතු සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩ නොතබා සහ ව්‍යාපාරිකයන් හමු නොවී මෙම කමිටුවේ ඉදිරි කටයුතු සිදු කරගෙන යායුතු බවකි.
මේ සම්බන්ධයෙන් අප ඊයේ දින සිදු කළ අනාවරණය පහත දැක්වේ.
President came Harsha De Silva finance committee










