සජිත් ප්‍රමුඛ විපක්ෂයේ සටන ජයගනී! හර්ෂට මුදල් කමිටුවේ සභාපතිකම දෙන්න වෙනවා! හෙට පාර්ලිමේන්තුවේදී තීන්දුව ප්‍රකාශයට පත් කරයි! EXCLUSIVE I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපති ධුරය සමගි ජන බලවේගයේ අචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ලබා දීමට තීරණය කොට ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා ඊයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ බව දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත. ඒ අනුව හෙට දිනයේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ මේ බව මුදල් කමිටුවට දැනුම් දීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස … Continue reading සජිත් ප්‍රමුඛ විපක්ෂයේ සටන ජයගනී! හර්ෂට මුදල් කමිටුවේ සභාපතිකම දෙන්න වෙනවා! හෙට පාර්ලිමේන්තුවේදී තීන්දුව ප්‍රකාශයට පත් කරයි! EXCLUSIVE I Sri Lanka Latest News