• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලියුම වැඩ කරයි: මහින්ද ‌මෛත්‍රිට ‌වෙලාවක් ‌‌දෙයි: තීරණාත්මක සාකච්ජාවක් අගහරුවාදා

February 16, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ලියුම වැඩ කරයි: මහින්ද ‌මෛත්‍රිට ‌වෙලාවක් ‌‌දෙයි: තීරණාත්මක සාකච්ජාවක් අගහරුවාදා
Share on WhatsAppShare on Facebook

හමුවීමක් සදහා ‌වෙලාවක් ලබා ‌දෙන ‌ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පක්ෂ ‌ලේකම් දයාසිරි ජයසේකර මහතා හරහා කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු ‌කොට ඇත.

ඒ අනුව ලබන අගහරුවාදා (18) ‌මෙම හමුව පැවැත්වීමට අගමැතිවරයා ‌වේලාව ලබා දී තිබේ.

අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත ‌මෙම හමුවට ‌‌මෛත්‍රිපාල සිරිසේන, දයාසිරි ජයසේකර ශ්‍රිලනිපය නියෝජනය කරමින්ද, මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ‌පොහොට්ටුව නියෝජනය කරමින්ද සහභාගී වීමට නියමිතය.

ඉදිරි මහමැතිවරණයේදී එක්ව තරග වැදීම පිළිබද ‌මෙහිදී ඉතා තීරණාත්මක සාකච්ජා වටයත් පැවැත්වෙනු ඇති බව දැනගන්නට තිබේ.

කෙසේවෙතත් ‌පොහොට්ටුවේ ‌බොහෝ ‌දෙනා දැනටමත් ප්‍රසිද්ධියේම කියා සිටින්නේ ශ්‍රීලනිපය හා ‌පොහොට්ටුව මහමැතිවරණයේදී සන්ධානගත ‌නොවිය යුතු බවත්, ශ්‍රීලනිපය තනිව තරග වැදී පසුව පාර්ලිමේන්තුවේදී එක්ව කටයුතු කළ යුතු බවත්ය.

ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා සහ ‌මෛත්‍රීපාල සිරිසේන මහතා ‌මෙසේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වෙන්න‌ේ පළමු වතාවටය.

SendShareShare
Previous Post

ශවේන්ද්‍රගේ ප්‍රශ්නය ආණ්ඩුව අතට ගනී: ප්‍රශ්න කරන්න අමෙරිකානු තානාපතිනියට අද එන්න කියයි

Next Post

DSI සුපර් ස්පෝර්ට් වොලිබෝල් ශූරතා තරගාවලිය 20 වැනි වරටත්

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.