• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනය පට්ටපල් බොරුවක්! ලක්ෂ 288ක් දීලා නෑ! මිහින්තලේ හාමුදුරුවෝ හදිසි මාධ්‍ය හමුවක! I Sri Lanka Latest News

June 1, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනය පට්ටපල් බොරුවක්! ලක්ෂ 288ක් දීලා නෑ! මිහින්තලේ හාමුදුරුවෝ හදිසි මාධ්‍ය හමුවක! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර පොසොන් උත්සවයට රුපියල් ලක්ෂ 288 ක මුදලක් රජයෙන් දුන් බවට  ජනාධිපති මාධ්‍ය අංශය කළ  ප්‍රකාශය පට්ටපල් බොරුවක් යැයි මිහින්තලේ රජ මහා විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ .

මිහින්තලේ රජ මහා විහාර පරිශ්‍රයේ පිහිටි සාංචි විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් නා හිමියෝ මේ බව පැවැසූහ. 

රුපියල් ලක්ෂ 288 ක මුදලක් රජයෙන් ලබා දුන් ආකාරය පිළිබඳව සියලුම මාධ්‍යයන් ඔස්සේ දැනුවත් වුණා.ඔය කියන විදිහට රුපියල් ලක්ෂ 288 ක් ,මිහින්තලේ විහාරස්ථානයට ලැබිලා නෑ. ඒව දුන්නා නං දෙන්න ඇත්තේ ජල සම්පාදන මණ්ඩලය හෝ ආරක්ෂක අංශවලට .

ඒ කිසිවක් පිළිබඳව මම දන්නෙ නෑ. මේක අමූලික බොරුවක් සාවද්‍ය තොරතුරු රටේ ජනතාවට දෙන එක කරන්න එපා කියා ජනාධිපති මාධ්‍ය අංශයෙන් මා ඉල්ලා සිටිනවා.

මම අනුරාධපුර මහා දිසාපතිවරයාට ලබාදුන් රුපියල් ලක්ෂ තිස් එකක මුදලත් ආ පසු ගන්න කියන්නේ . මේ වන විටත් ගාල්ල මාතර හම්බන්තොට වැනි ප්‍රදේශවලින් රථ පෙළපාලිවලින් මිහින්තලේ පොසොන් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා දානපතියන් ගෙන් මුදල් එකතු කරමින් පැමිණෙනවා .

ඒ විතරක් නෙමෙයි , මිහින්තලා පුදබිමට අක්කර 100 ආසන්න භූමි භාගයක් තියෙනවා.එය විදුලියෙන් ආලෝකමත් කළ යුතුයි .මේ දුෂ්කර කාරිය කිරීම සඳහා මම පිණ්ඩපාතේ වැඩියා . දිවයිනේ නන්දෙසින් අති විශාල ජනතාවක් මේ සඳහා ආධාර උපකාර ලබා දී තිබෙනවා .

එපමණක් නෙවෙයි ,වන්නිල ඇත්තන්ගේ එක් දවසක ආහාරයට සඳහා යන වියදම ඒ ඇත්තෝ ගෙනත් පූජා කළා .

මේ පොසොන් උත්සවය අවශ්‍ය වෙන්නේ ,සිංහල දෙමළ හින්දු කියන සියලුම ජාතීන්ටයි. හැබැයි මේකේ ජනාධිපති කාර්ය සාධක ඉන්න ඇතැම් අම්බැට්ටන්යට හෝ කේවටිටයන්ට මේක සුළු දෙයක්. මම කියනවා ; ආයුබෝවන්ට ඔබලා මෙි රටේ මිනිස්සු රවට්ටන්න එපා .

රටේ මිනිස්සු සැබෑ තත්වය දන්නවා. මම පුළුවන්නං අභියෝග කරනවා . මේ දාල තියන සියලුම විදුලි බුබුළු මම ගලවන්නම්. පුළුවන් නම් රජයේ මුදලින් මෙහි විදුලි බුබුළු නැවත එල්ලන්න .විදුලි ජනක යන්ත්‍රයක් ද රැගෙන එන්න .

Presidential Media Unit Mihintale Himi

පොසොන් පෙරහරට දැනටමත් ලක්ෂ 288ක් වෙන් කරලා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! එතකොට මිහින්තලාවේ ලොකු හාමුදුරුවො කිව්වේ බොරුද? I Sri Lanka Latest News
SendShareShare
Previous Post

Ranil’s Nikkei speech and Sir John’s Bandung speech I Sri Lanka Politics

Next Post

පානදුරේදී අවුරුදු 23ක කොල්ලෙක්ව කඩුවකින් ‌කපලා මරලා දායි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

Load More
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අවසන් වතාවට වතිකානුවට ගොස් සුළු මොහොතකට ලියෝ පාප්වහන්සේ මුණගැසී සාකච්ඡා කළ ආකාරයත්, එහිදී කාදිනල් හිමියන් තමන්ට...

Read more
එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.