අනුරාධපුර පොසොන් වැඩසටහන සඳහා ප්‍රතිපාදන වෙන්කර නොමැති බවට විවිධ පාර්ශව කරන චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි. රජයේ අමාත්‍යාංශ දෙකක් සහ එක් දෙපාර්තමේන්තුවක් මගින් පමණක් රුපියල් ලක්ෂ 288ක මුදලක් මේ වන විටත් ඒ සඳහා වෙන් කර අවසන් ය. 2019 වසරට පසුව මිහින්තලය පෙරහැර සඳහා බුද්ධශාසන අමාත්‍යාංශයෙන් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ මෙම වර්ෂයේදී බවත් රජය පවසයි PMD … Continue reading පොසොන් පෙරහරට දැනටමත් ලක්ෂ 288ක් වෙන් කරලා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! එතකොට මිහින්තලාවේ ලොකු හාමුදුරුවො කිව්වේ බොරුද? I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed