බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ වැඩසටහනක් පොලිසිය විසින් ආරම්භ කොට ඇත.
මෙහිදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ගේ මුත්‍රා සාම්පල පොලිසිය තුළදීම ලබා ගෙන පරීක්ෂා කිරීමට නියමිතය.
මෙම පරීක්ෂාවේදී මත්පැන් පමණක් නොව මත්ද්‍රව්‍ය ගෙන ඇත්නම් එයද තහවුරු කර ගැනීමේ හැතියාවක් ඇත.










