ලංකාවට ආයෝජන සිදු කිරීමට නම් මුලින්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව සිදු කළ යුතු බව ජපානය විසින් ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා වෙත දැනුම් දීමක් කොට ඇත.
මෙම දැනුම් දීම සිදු කොට ඇත්තේ ජනාධිපතිවරයා සහ ජපාන ව්‍යාපාරිකයන් අතර පැවැති හමුවකදීය.
මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ මේ වසර අවසාන වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කළ හැකි යැයි කියාය.










