ජෙරම් ප්‍රනාන්දුගේ ප්‍රකාශයක් උපයෝගී කරගෙන ආණ්ඩුව යළිත් ආගම්වාදය, ජාතිවාදය, කුලවාදය ඇවිස්සීමට උත්සාහ කරමින් සිටින බව පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද හිමියෝ ප්‍රකාශ කළහ.
කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ මාධ්‍ය ආයතන කිහිපයක්ද මේ සදහා උපයෝගී කරගෙන ඇති බවකි.










