• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නගරාධිපතිකම නැතත් රෝසි තවමත් නිල නිවසේ! වැඩිපුර මාසයක් දී තිබියදීත් තවත් සති දෙකක් ඉන්න ඉල්ලලා! ලක්ෂ 8ක ලයිට් බිලක් නොගෙවා තිබියදී ඒකත් ගෙව්වේ නගර සභාවෙන්! I Sri Lanka Latest News

May 21, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ලැජ්ජා නෑ! නගරාධිපතිකම නැති වුණාට රෝසි සුපිරි නිල නිවස දාලා ගිහින් නෑ! ඒ මදිවාට නිල නිවස ඇතුළෙ නිරූපන සන්දර්ශනයකුත් තියලා! VIDEO
Share on WhatsAppShare on Facebook

තමන්ට නගරාධිපති නිල නිවෙස් තවත් සති 2ක කාලයක් රැදී සිටීමට ඉඩ දෙන ලෙස ඉල්ලා කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් ‌ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ වනවිට නගර සභාව විසුරුවා හැර තිබුණද තවදුරටත් තමන්ට එහි වාසය කිරීමට ඉඩ දෙන ලෙස රෝසි සේනානායක මහත්මිය විසින් ‌මීට පෙර ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කොට තිබිණ.

ඒ අනුව අප්‍රේල් 16 වන දින දක්වා මාසයක කාලයක් එසේ වැඩිපුර ලබා දීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබිණ.

කෙසේවෙතත් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් අප්‍රේල් 16 වැනි දින නගරාධිපති නිල නිවෙස සහ එහි බඩුභාණ්ඩ යළි පවරා ගැනීමට අවශ්‍ය පියවර ‌ගැනීමට කටයුතු කොට තිබිණ.

එසේ තිබියදී රෝසි සේනානායක මහත්මිය තවත් සති 2ක් ඇයට නිල නිවසේ ගත කිරීමට අවශ්‍ය කාලය ලබා දෙන ලෙස ලිපියක් යොමු කොට ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ පසුගිය මාස 2ක කාලය තුළ පමණක් ලක්ෂ 8 ඉක්මවා ගිය විදුලි බිලක් නගරාධිපති නි නිවෙසින් වාර්තා වුවද එය නොගෙවා සිටීමට රෝසි සේනානායක මහත්මිය කටයුතු කර තිබීමය.

ඒ අනුව අදාළ හිග විදුලි බිල නගර සභාවේ ජනතා බදු මුදල්වලින් පියවා දැමීමට කටයුතු කොට තිබිණ

අප්‍රේල් දක්වා නිවෙස ලබා දීමේ ලිපිය!

රෝසිගේ නිල නිවසේ ලයිට් බිල මාස 2ට ලක්ෂ 8 පන්නයි! ගෙවන්නේ නැතිව ඉඳිද්දී අන්තිමේදී නගර සභාව ජනතා බදු මුදලින් ගෙවලා! Sri Lanka Latest News
SendShareShare
Previous Post

රෑ අතුරුදන් වෙච්ච ආච්චිගේ සිරුර උදේ වැවෙන් හමුවෙලා! පොලිසියටත් කියලා! මල්ශාලාවටත් කියලා! ගෙදර හට් මඩු හිටන් ගහලා! මරණ පරීක්ෂණය කරන්න ලෑස්ති වෙද්දී ආච්චිට හදිසියේම පණ ඇවිත්! කටුපොත අමුතු සිද්ධියක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ගේමක් නැතිවම දිනපු ෂම්මි අලුත් වැඩ දෙකකට අත ගහයි! පාසල් ක්‍රිකට්වලට මුල් තැනක්! ‌වෙනත් ක්‍රීඩාවලටත් සල්ලි දෙන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper