යුද ජයග්‍රහණයට අදට වසර 14ක් සපිරේ.
යුද ජයග්‍රහණය සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා මෙතෙක් යුද ජයග්‍රහණය පසුපස පැවැති කවුරුත් නොදත් රහස් රැසක් හෙළිකිරීමට වරක් පියවර ගෙන තිබිණ.
එහිදී අවසන් මොහොතේ ආරක්ෂක මණ්ඩලය තුළ සාකච්ඡා වූ කරුණු මෙන්ම යුද ජයග්‍රහණයෙන් පසුව එවක බලයේ හිටපු රාජපක්ෂවරුන් හැසිරුණු ආකාරය පිළිබදවද ෆොන්සේකා මහතා කරුණු හෙළිදරව් කළේ මෙසේය.










