• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

”අපේ රටේ හැම දේම අසාර්ථක වෙන්නේ තමන් ගැන විතරක් හිතා කටයුතු කරන නිසයි!” කැකිරාවේ රිය අනතුරෙන් මියගිය සිසුවාගේ පාසලේ විදුහල්පති (VIDEO) I Sri Lanka Latest News

May 18, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
”අපේ රටේ හැම දේම අසාර්ථක වෙන්නේ තමන් ගැන විතරක් හිතා කටයුතු කරන නිසයි!” කැකිරාවේ රිය අනතුරෙන් මියගිය සිසුවාගේ පාසලේ විදුහල්පති (VIDEO) I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ හැම දේකම අසාර්ථකත්වයට හේතුව අනෙකාගේ වටිනාකම ගැන නොසිතා තමන් ගැන පමණක් සිතා කටයුතු කිරීම බව කැකිරාව මධ්‍යමහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ප්‍රකාශ කරනවා.(Sri Lanka Latest News)

ඉපලෝගම ප්‍රදේශයේදී ඊයේ (17) රිය අනතුරකට ලක්ව මියගිය මහඉලුප්පල්ලම – කුඹුක්ඇන්ද ගම්මානයේ පදිංචිව සිටි 15 හැවිරිදි පුශ්පික කසුන්ත සමරතුංගගේ අවසන් කටයුතු අද සිදුකෙරුණු අතර, එම අවස්ථාවට එක්වෙමින් විදුහල්පතිවරයා මෙම අදහස් පළ කළා.

තලාව සිට කැකිරාව දෙසට ගමන්ගත් මෝටර් රථයක් රියැදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව ගමන්ගත් මන්තීරුවෙන් ඉවතට පැන, ප්‍රතිවිරුද්ධ දෙසින් ගමන් කළ පාපැදියක ගැටී සිදුවූ අනතුරෙන් අදාළ සිසුවා මියගොස් තිබුණා.

මියගිය පුශ්පික කසුන්ත කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියා.

SendShareShare
Previous Post

ඩයනාගේ ඔටුන්න පාකර් දැම්මයි, සුද්දෝ පාරේ පිස්සු නටයි… රාජාභිෂේකයේ නොදැක්ක පැත්ත I Sri Lanka Latest News

Next Post

යුද්ධයේ අවසාන මොහොතේ ආරක්ෂක කවුන්සිලය ඇතුළේ මහින්ද-ගෝඨා-ෆොන්සේකා-කරන්නාගොඩ අතර ඇතිවූ දරුණු ගැටුමක් වසර 14කට පසු මුල්වරට එළියට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper