• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාවික හමුදාපතිගේ ගෙදරටත් හොරු පනී! ‌වටිනා බඩු තිබ්බත් හොරා අරන් ගිහින් තිබ්බේ එකම එකයි!

May 15, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මහබලවතුන් ඉන්න කොළඹ 7 අනතුරේ! මහ රෑ ගෙවල්වලට හොරු පනින හැටි මෙන්න! (VIDEOS)
Share on WhatsAppShare on Facebook

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ පෞද්ගලික නිවසේ දොර ජනේලවලට සවිකර තිබූ පිත්තල සරනේරු සොරාගත් සැකකරුව දෙහිවලදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු “සුදූ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු එලෙස සොරා ගෙන තිබුණේ රුපියල් 64,000ක් වටිනා සරනේරු තොගයකි.

නාවික හමුදාපතිවරයා පවුලේ සාමාජිකයන් සමඟ නිල නිවසේ පදිංචිව සිටින අතර ඉඳහිට පොල්ගස්ඕවිට, හොරේතුඩුව, දෙල්ගහවත්ත ප්‍රදේශයේ ඇති මෙම නිවසට පැමිණෙන බව පොලීසිය පවසයි.

ඉකුත් අප්‍රේල් මස 2 වැනි දින සහ 17 වැනි දින අතර මෙම සොරකම සිදු වී තිබුණි.

අත්අඩංගුවට ගත් එම සැකකරු එම නිවසේ සියලුම දොර ජනෙල්වලට සවිකර තිබූ පිත්තල සරනේරු සොරාගෙන ගොස් බෝකුන්දර ප්‍රදේශයේ යකඩ බඩු අලෙවි කරන වෙළෙඳ සැළකට රුපියල් 5,600ක මුදලකට විකුණා මුදල් ලබාගෙන හෙරොයින් මත්කුඩු මිලදී ගෙන පානය කර තිබූ බවට ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලීසිය පවසයි.

සැකකරු නාවික හමුදාපතිවරයාගේ නිවසින් වෙනත් කිසිදු දේපලක් සොරා ගෙන නොමැති අතර මීට පෙර මේ ආකාරයෙන් කැස්බෑව පොලිස් බලප්‍රදේශයේ නිවාස තුනකින් ද සරනේරු පමණක් ගලවාගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

SendShareShare
Previous Post

ආණ්ඩු පෙරළන ලෝක සටන ඇරඹෙයි! තුර්කියේ අවුරුදු 20ක පාලකයා ඇද වැටෙයි! හමුදාවයි පොලිසියයි ඉස්සරහට දාගෙන ආණ්ඩු කරපු තායිලන්තයේ හමුදා පාලනය කුඩේකුඩු! ඉන්දියාවේ රාහුල් කර්ණාටකයේ බලය අල්ලයි!

Next Post

බස්නාහිර සංවර්ධනයට රනිල් 2004 අරන් ආ සිංගප්පූරුවේ ‘සුබානා ජුරොං’ සැලැස්ම අවුරුදු 19කට පස්සේ 2023දි ආයෙමත් අරන් එයි! අලුත් ආයතනයක් පිහිටුවයි!

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

Load More
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

ගෝලීය වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.Sri Lanka Latest News අද (23) දින වෙළඳාම ආරම්භයේදී...

Read more
සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper