• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බන්දුල උත්සව තියලා ෂෝ දාලා ළමයින්ට දීපු බස් එක එක දවසයි!

May 12, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
බන්දුල උත්සව තියලා ෂෝ දාලා ළමයින්ට දීපු බස් එක එක දවසයි!
Share on WhatsAppShare on Facebook

ප්‍රවාහන,’මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් 09 වැනිදා සවස වැලිකන්ද, ගල්තලාව, රිදීපොකුණ, අලුත්වැව,ගිනිදමන,නෙලුම්වැව, බොරවැව යන දුෂ්කර ගම්මානවල පාසල් දරුවන්ට පොළොන්නරුව දක්වා ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා පොළොන්නරුව ඩිපෝව වෙන් කරන ලද ලංගම බස් රථය පසුවදා සිටම නතර කර දමා ඇති බව වාර්තා වේ.

ඉන්දීය රජයේ ණය පහසුකම් යටතේ ලබාදුන් බස් රථ 500න් බස් රථ 16ක් පොළොන්නරු ඩිපෝවට ලබාදීමෙන් පසු ඉන් එක් බස් රථයක් 10 වැනිදා සිට වැලිකන්ද, අලුත්වැව ප්‍රදේශයේ ගම්මාන හතක දරුවන් පොළොන්නරුවේ ප්‍රධාන පාසල් සදහා ප්‍රවාහනය කිරීමට ලබාදී තිබුණේ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන,රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම යන මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 09 වැනිදා අලුත්වැව ගම්මානයේ පැවැති උත්සවයකදීය.

එහෙත් 10 වැනිදා උදේ පමණක් එම ගම්මාන හතේ දරුවන් අලුත් බස් රථයෙන් පාසල් ගිය බවත්, ගියා මිස යළිත් ඒ බස් රථය තවමත් නොපැමිණි බවත් ගම්වැසියෝ සදහන් කළහ.

ගැමියන් කියන්නේ තම ගම්මාන හතේ දරුවන් සදහා අලුත් බස් රථයක් වෙන්කර දීමත් සමග දරුවන් පෞදගලික ප්‍රවාහන සේවාවලින් ඉවත් කරගත් බවය.

මේ වන විට පෞද්ගලික බස්රථවලටත් තම දරුවන් භාර නොගන්නා බවත්, වෙනත් ලංගම බස් රථයක් අදාළ මාර්ගවල ගමන් නොකිරීමෙන් තම දරුවන් 300කට වැඩි ප්‍රමාණයක් පොළොන්නරුවේ පාසල්වට යෑමට ප්‍රවාහන දුෂ්කරතා මතුව ඇති බවත් දෙමවුපියෝ කීහ.

SendShareShare
Previous Post

ආණ්ඩුව කෝටි ලක්ෂයකින් ණය සීමාව ඉහළ නංවා ගනී! ඉස්සෙල්ලා තිබ්බේ කෝටි ලක්ෂ 5යි! දැන් කෝටි ලක්ෂ 6 වෙනකම් ගන්න පුලුවන්!

Next Post

කොස්ලන්දේ උඩ දියලුම ‘කෑම්පින්’ කළ ජෝඩුවකට අලියා ගහයි! පෙම්වතිය මරුදකී! පෙම්වතාට තුවාලයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.