• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජපානයත් ක්‍රිකට් ගහන්න පටන් ගනී! සන්නාම තානාපති තනතුර ප්‍රියන්ත කාරියප්පෙරුමට! නැගී එන යොවුන් කණ්ඩායමක් ජපානයට යයි! PHOTOS

May 9, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
ජපානයත් ක්‍රිකට් ගහන්න පටන් ගනී! සන්නාම තානාපති තනතුර ප්‍රියන්ත කාරියප්පෙරුමට! නැගී එන යොවුන් කණ්ඩායමක් ජපානයට යයි! PHOTOS
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඇති මිතුදම ශක්තිමත් කිරීමේ තවත් ඉදිරි පියවරක් තබා තිබෙනවා.

ඒ ක්‍රිකට් ක්‍රීඩාවද එයට එක්කර ගනිමින්.

ශ්‍රී ලංකා නැගී එන යොවුන් ක්‍රිකට් කණ්ඩායමක් ජපානය බලා ඊයේ (08) පිටත්ව ගියේ දෙරට අතර මිතුදම සහ ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්දනය කිරීමේ අරමුණින් යුතුවයි.

ශ්‍රී ලංකා නැගීඑන යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඊයේ ජපානය බලා පිටත්ව යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව ගියා.

මෙම සංචාරය සඳහා දායකත්වය ලබා දීමට විශාල ශක්තියක් වූ අය අතර වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා ප්‍රධානයි.

කාරියප්පෙරුම මහතා පසුගිය දිනවල ජපානය බලා ගොස් එහි මූලික පසුබිම සකස් කරනු ලැබුවා.

ජපාන ක්‍රිකට් සංගමය විසින් සන්නාම තානාපති තනතුරද ප්‍රියන්ත කාරියප්පෙරුම මහතාට පිරිනැමීම පසුගියදා ජපානයේදී සිදුකෙරුණා.

ක්‍රිකට් වෙනුවෙන් සිය නොමද සහය ලබාදෙන සියත එදත් අදත් හෙටත් ක්‍රිකට් වෙනුවෙන් පෙරගමන්කරුවෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

SendShareShare
Previous Post

අදත් මැයි 9…! ගිය අවුරුද්දේ මැයි 9 මතකද? අරගලයේ ජයග්‍රහණ මතකද? අරගලකරුවන් අදත් කොළඹ එන්න ලෑස්ති වෙයි! පොලිසිය උසාවි යයි! ‌තැන් 4කට ඇතුලු වෙන්න තහනම් කරයි!

Next Post

මුදල් කමිටුවේ සභාපති ධූරයට අදත් පාර්ලිමේන්තුවේ ගැටුම්! විපක්ෂය ඒකාබද්ධ ප්‍රහාරයක් දියත් කරයි! හර්ෂ පළමුවරට රහස් හෙළිකරයි! වහලෙක් අතකොළුවෙක් ඇම්බැට්ටයෙක් ඉත්තෙක් වෙන්න එපා! කතානායකට හතරවටෙන් ප්‍රහාර! VIDEO

MORE NEWS

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ සක්‍රීයව කුමන්ත්‍රණය කර ඇති...

Read more
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper