• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහබැංකුව ස්වාධීන කරන පනත කල් යයි! ‘විපක්ෂයට අධ්‍යයනය කරන්න කාලය අවශ්‍යයි! පනත ගේන එක කල්දාන්න!’ විපක්ෂනාය‍ක ජනාධිපතිගෙන් ඉල්ලයි! ‘කල් දෙන්න සූදානම්!’ ජනාධිපතිගෙන් ක්ෂණික පිළිතුරක්!

May 9, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මහබැංකුව ස්වාධීන කරන පනත කල් යයි! ‘විපක්ෂයට අධ්‍යයනය කරන්න කාලය අවශ්‍යයි! පනත ගේන එක කල්දාන්න!’ විපක්ෂනාය‍ක ජනාධිපතිගෙන් ඉල්ලයි! ‘කල් දෙන්න සූදානම්!’ ජනාධිපතිගෙන් ක්ෂණික පිළිතුරක්!
Share on WhatsAppShare on Facebook

ලබන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවත් අධ්‍යයනය කොට සංශෝධන ඉදිරිපත් කිරීම සදහා යම් කාලසීමාවක් ලබා දෙන ලෙසට ඉල්ලමින් පොදු විපක්ෂය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වේ.

මෙම දුරකතන සාකච්ඡාවේදී විපක්ෂනායකවරයා පොදු විපක්ෂයේ මතය ජනාධිපතිවරයාට දැනුම් දෙමින් කරනු ලැබූ ඉල්ලීමට එකගතාව පළකරමින් බ්‍රහස්පතින්දා දින එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ජනාධිපතිවරයා විපක්ෂනායකවරයා වෙත දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂයේ පාර්ශ්ව කිහිපයක්ම එය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙස්සම් ගොනු කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයද එහි වගන්ති 39කට සංශෝධන 82ක් යෝජනා කොට ඇති බව වාර්තා විය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයද පසුගිය සතියේ රැස්ව සාකච්ඡා කර තිබූ අතර මෙම පනතේ ඇති භයානක තත්ත්වය මත එහිදී ඔවුන්ද ඊට සංශෝධන ඉදිරිපත් කිරීමට තීරණය කර තිබිණ.

මීට අමතරව ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ රැස්වූ පොදු විපක්ෂයේ විධායක කමිටුවද මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා ‌කොට තිබුණු අතර ඊට සංශෝධන ඉදිරිපත් කිරීමට ඔවුන්ද තීරණය කොට තිබිණ.

ඒ අනුව අද පෙරවරුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දී මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමාජය තුළ බරපතළ සාකච්ඡාවක් මතුව ඇති බවත්, අධිකරණයද මෙහි ව්‍යවස්ථාවට අනුකූල නොවන වගන්ති රැසක් ඇති බව ‌ප්‍රකාශ කොට ඇති බවත් පෙන්වා දී එය අධ්‍යයනය කොට සංශෝධන ඉදිරිපත් කිරීමට විපක්ෂයට යම් කාලයක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කොට ඇත.

පොදු විපක්ෂයම සිටින්නේ මෙම ස්ථාවරයේ බවද විපක්ෂනායකවරයා මෙහිදී ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊට එකගතාව පළ කොට ඇති ජනාධිපතිවරයා පනත අධ්‍යයනය කොට සංශෝධන ඉදිරිපත් කිරීමට විපක්ෂයට අවශ්‍ය කාලය ලබා දීමට තීරණය කොට ඇත.

SendShareShare
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් නඩුව අද සිංගප්පූරුවේදී අහන්න පටන් ගනී! ඩොලර් මිලියන 250ක් අල්ලස් ගත් බව කියන ‘චාමර ගුණසේකර’ත් එයිද?

Next Post

19 වැනි දා රනිල්ගේ ප්‍රධානත්වයෙන් රණවිරු උපහාර උළෙලක්! උත්සව සංවිධානයට සාගල සාකච්ඡා අරඹයි! PHOTOS

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.