• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ගේන්න යන අලුත් විදුලි පනත ගැන කවුරුත් නොදත් මහා හෙළිදරව්වක් මහාචාර්ය චරිත කරයි! රනිල්ම ගෙනා උපයෝගිතා කොමිසම රනිල්ම අහෝසි කරන්නයි යන්නේ! විදුලිය සම්ප්‍රේෂණයත් පළමු වරට පෞද්ගලික අංශයට! සමහර ජල විදුලි බලාගාරත් දෙන්නයි යන්නේ! එතකොට වතුර ගන්නෙ කෘෂිකර්මයට නෙමෙයි විදුලිය හදන්නමයි! රනිල් කියන ‌කියන දේට වහල්ලු වගේ අත උස්සන්න එපා! පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙනුත් ඉල්ලීමකුත් කරයි! VIDEO

May 3, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉතාම පැහැදිලියි ආර්ථිකය යන්නේ විශාල අර්බූදයකට! රනිල් ආර්ථිකය ගොඩගන්න කිසි දෙයක් කළේ නෑ! පොහොට්ටුවේ මෙලෝ දෙයක් නොදන්න මන්ත්‍රීවරු රනිල්ට අප්පුඩි ගහනවා! රනිල් පුම්බන මේ බොරුවේ හුළං අපි ළඟදීම බස්සනවා! VIDEO
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව ගෙනඒමට නියමිත බව පැවසෙන නව විදුලි පනත හරහා රටට අහිතකර සිදුවීම් රැසක් සිදුවීමට නියමිතව ඇති බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මේ හරහා රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම ඇති කරන ලද මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට සැලසුම් කර ඇති බවකි.

එමෙන්ම පළමු වරට විදුලි සම්ප්‍රේෂණයත් පෞද්ගලික අංශයට පැවරීමට කටයුතු ‌කොට ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එම නිසා ජනාධිපතිවරයා කියන කියන සෑම දෙයකටම වහලුන් මෙන් අත උස්සන්නේ නැතිව රටට හිතකර තීන්දු කීරණ ගන්නා ලෙස හේරත් මහතා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

SendShareShare
Previous Post

ජීවිත රැකගන්න TIK TOK කරන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරිය…

Next Post

කිලෝමීටර් 12ක ඈතින් ඝන කැලෑවක් මැද පිහිටි සාලිය අසෝකමාලා හැංගිලා හිටිය විලඳගොඩ රජ මහා විහාරය…

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper