• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද කියන්නේ ගම් කුකුළෙක්! නාමල් කියන්නේ බ්‍රොයිලර් කුකුළෙක්! සාටක වැඩිවෙද්දි නාටක වැඩිවෙනවා! ආයෙ කවදාවත් රාජපක්ෂලාට ජනාධිපතිකම් කරන අනාගතයක් නෑ! පිස්සුද අනේ.. බැසිල්ට බෑ…! රාජපක්ෂලාගේ මොකා ආවත් වැඩක් නෑ! රාජපක්ෂවරුන් ගැන විමල්ගේ අලුත්ම එක! VIDEO

May 3, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
මහින්ද කියන්නේ ගම් කුකුළෙක්! නාමල් කියන්නේ බ්‍රොයිලර් කුකුළෙක්! සාටක වැඩිවෙද්දි නාටක වැඩිවෙනවා! ආයෙ කවදාවත් රාජපක්ෂලාට ජනාධිපතිකම් කරන අනාගතයක් නෑ! පිස්සුද අනේ.. බැසිල්ට බෑ…! රාජපක්ෂලාගේ මොකා ආවත් වැඩක් නෑ! රාජපක්ෂවරුන් ගැන විමල්ගේ අලුත්ම එක! VIDEO
Share on WhatsAppShare on Facebook

නාමල් රාජපක්ෂ මහතා මෙරට රාජ්‍ය නායකයා කරවීමට සක්‍ර දෙවියන්ට වත් නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ යනු බ්‍රොයිලර් කුකුලෙක් බවත් ඔහුගේ පියා මහින්ද රාජපක්ෂ නම් දේශපාලනයේ ගම් කුකුලෙක් බවද කියා සිටී.

රාජපක්ෂ පවුලේ කිසිවකුත් නැවතත් මෙරට රාජ්‍ය නායකත්වයට කිසිදිනක පත් නොවුණු ඇති බවත් පැවසූ ඔහු නමුත් ඔවුන් දේශපාලනයේ යම් මට්ටමක රැඳී සිටිනු ඇති බවද සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියාසිටියේ හිරු නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.

ගාලු මුවදොර අරගලය ඇති වූ සමයේ වුවද මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකත්වය සිටියේ නම් ඔහු එය නිසි පරිදි කළමනාකරණය කරනු ඇති බවත් ආර්ථිකයද එතරම් දරුණු කඩා වැටීමකට ලක් නොවනු ඇති බවත් හෙතෙම එහිදී කියා සිටියේය.

SendShareShare
Previous Post

කිලෝමීටර් 12ක ඈතින් ඝන කැලෑවක් මැද පිහිටි සාලිය අසෝකමාලා හැංගිලා හිටිය විලඳගොඩ රජ මහා විහාරය…

Next Post

ලාභ ලබන කන්තලේ සීනි කම්හල විකුණාදමලා වෙච්ච හදිය මෙන්න… ඉස්සරහටත් වෙන්නේ මේ අපරාධයමද?

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper