• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංගීත සංදර්ශනයකදී ‌කොල්ලොත් එක්ක හරිහරියට නටපු හාමුදුරුවෝ වැරැද්ද පිළිගනී! වෙච්ච අත්වැරැද්දට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි! VIDEO

April 27, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
සංගීත සංදර්ශනයකදී ‌කොල්ලොත් එක්ක හරිහරියට නටපු හාමුදුරුවෝ වැරැද්ද පිළිගනී! වෙච්ච අත්වැරැද්දට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි! VIDEO
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනෙක සංගීත සංදර්ශනයක් අතරතුර නර්තනයේ යෙදුණු ස්වාමීන් වහන්සේ නමක් පිළිබදව වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය විය.

එම වීඩියෝව නැරඹූ බොහෝ දෙනා සමස්ත භික්ෂු සමාජියටම පොදුවේ අවලාද නගන ආකාරයක්ද දැකගත හැකි විය.

කෙසේවෙතත් මේ සිදුවීමෙන් පසුව නර්තනයේ යෙදුණු හිමිනම තමන් අතින් සිදුවූ වැරැද්ද පිළිගෙන ඊට සමාව ඉල්ලන වීඩියෝවක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවලට යොමු කොට ඇත.

ඒ සම්බන්ධයෙන් තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ තබා තිබූ සටහන මෙසේය.

සියළුම මහා සංඝරත්නයට බැණුම් අස්සවමින් පසුගිය දිනෙක නර්තනයක යෙදුන හිමි නම මහා සංඝරත්නයෙන් සමාව ගත්තේ ය.

කාළයෙන් කාළයට ශාසනයට විවිධ අය ඇතුළත් වෙති. ඔවුන් විවිධ දේවල් කරති. ඔවුන් කරනා සෑම දේකටම මෝඩ මිනිසුන්ගෙන් බැණුම් අසන්නට වී තිබෙන්නේ සිල්වත් ගුණවත් අහිංසක සැබෑ භික්ෂූන් වහන්සේලා අතළොස්සට ය.

නමුත් ධර්ම විනය දන්නා සැබෑ උපාසක උපාසිකාවන් මහසඝරුවනට බැන වදින්නේ නැත. ඔවුන් සංඝරත්නයේ සැබෑ ගුණ දනී. ඔවුන් පුද්ගල විවිධත්වය දනී. අතීතයේ මෙන්ම වර්තමානයේදීත් කෙළෙස් බර පුද්ගලයෝ කරන කියන දේවල් හදුනා ගන්නට බුද්ධියක් ඔවුන්ට තිබේ. ඔවුන් පුද්ගලයින් සරණ යන්නේ නැතිව සංඝරත්නයම සරණ යති.

සංඝරත්නය සරණ නොයා පුද්ගලයින් සරණ යන අය ගිහියන්ගෙන් ශාසනයට ආ පුද්ගලයාගේ වරදට සමස්ත සංඝරත්නයටම බැන වදිති. විනය විරෝධීව නොහොඹිනා ක්‍රියාව කළ හිමි නමට වඩා හානියක්, මේ බැන වදින මෝඩ මිනිසුන් විසින් ශාසනයට කරයි. ඒ සැබෑ සිල්වත් ගුණවත් සංඝරත්නය අපහසුතාවයට සහ නිකරුණේ නින්දා අපහාස වලට ඇද දමමිනි.

මෝඩ ගිහියෙක් සසුන්ගතව කරනා මෝඩ වැඩ නිසා සැබෑ භික්ෂූන්ට හිරිහැර කරන්නට මෝඩයෝ කටයුතු කරති. එයට හේතු විමසන්නේ නැත.

වර්තමානයේදී සසුන් ගත වන සමහරුන් අතර විවිධ මතවාද, බලාපොරොත්තු සහ අවශ්‍යතා තිබේ. ගිහියෙක් සැබෑවටම සසුන් ගත වන්නේ නිවන්දැකීම පිණිසම පමණක් වූවත්, වර්තමානයේදී නම් සමහර දේශපාලකයෝ දේශපාලනය වෙනුවෙන් තම තමන්ගේ ඉත්තන් රිංගවා තිබේ.

අන්‍යාගමිකයන් විසින් ඔවුන්ගේ නියෝජිතයන් සසුන් ගත කරවා නොමනා කටයුතු කරවමින් තිබේ. කෙළෙස් බර හිස් පුද්ගලයෝ බඩ ගෝස්තරය වෙනුවෙන් සසුන් ගත වී තිබේ. අති දක්ෂ ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කර ගන්නට සසුන් ගත වී තිබේ. වර්තමාන ශාසනය අවුල් ජාලාවක් කර තිබේ. අවශ්‍ය අධ්‍යාපනය ලබා නොදී ශාසන ක්‍රමයම අවුල් කර සහ කරවා තිබේ. තවත් නොමනා වැඩ බොහෝ ඇත.

භාග්‍යවතුන් වහන්සේ පනවා ඇති විනය නීති අනුව කටයුතු නොකරන සමහරුන් විවිධ නොමනා කටයුතු කරති. ඔවුන් කරනා දේට සංඝරත්නයට බැන වදින්නේ නැතුව, එම වරද කළ පැවිදි වෙස් ගෙන සිට්න ගිහියා නිවැරදි කර ගන්නට සියල්ලෝම බුද්ධිමත් වෙත්වා!

පළි ගැනීමකින් තොරව වරද කරුවන් නිවැරදි කර ගනිත්වා! මේ ශාසනය නොමඟ ගිය අය සුමගට ගන්නා ස්ථානක් මිස පළි ගන්නා තැනක් නොවේ.

සංඝාධිකරණයක අවශ්‍යතාවය මතු වන්නේ මෙවැනි අවශ්ථාවලදී ය. සංඝාධිකරණයට නීතිමය බලය ලබා දෙත්වා! එවිට එවැනි අයව ශාසනයෙන් නෙරපිය හැකිය. බලයක් නැති තැන කළ හැකි වන්නේ වරද කරුගෙන් ඉල්ලීමක් කිරීමට පමණී. එයින් ශාසනික නිමාව ඉක්මන් වේ. බලධාරීන් සංඝාධිකරණයකට නීතිමය බලය ලබා දෙත්වා!

මෙම ගැටළුවට මැදිහත් වූ මහ සඟරුවනට නමස්කාර වේවා!

තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ.

හිමිනම නටපු වීඩියෝව!

SendShareShare
Previous Post

හයිවේ එකේ යනවා නම් වැඩිපුර සල්ලි අරන් යන්න! බන්දුල ඇමැතිතුමා අද ඉඳන් 25%කින් ගාස්තු ඉහළ දාලා!

Next Post

IMF ගිවිසුම රනිල් තාම පාර්ලිමේන්තුවට දීලා නෑ! කෝ ඒ ගිවිසුම? ඩොලර් ප්‍රශ්නෙට IMF ගිවිසුමෙන් කිසිම විසඳුමක් නෑ! දැන් කොළේ වහලා දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්නයි යන්නේ! මේ පිපිරුණේ රනිල් එදා ගත්ත ණය බෝම්බයයි! මේ ගන්න ණය බෝම්බයත් තව අවුරුදු 3කින් පුපුරනවා! හොරෙන් හොරෙන් ආණ්ඩුවට කඩේ යන විපක්ෂ මන්ත්‍රීවරුන්ට ගම්මන්පිල IMF ගිවිසුම ගැන සුද්ද සිංහලෙන්ම කියලා දෙයි! VIDEIO

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper