රනිල් වික්‍රමසිංහ මහතා 2015 සිට 2019 දක්වා අගමැතිවරයා වශයෙන් ගත් ණය බෝම්බය 2022දී පුපුරා ගිය බවත්, ඒ මහතා විසින් වර්තමානයේදී ගන්නා ණය බෝම්බය තවත් වසර 3කින් පුපුරා යනු ඇති බවත් උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ IMF විවාදයට එක්වෙමින් පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම මූල්‍ය අරමුදල මගින් ඩොලර් අර්බූධයට විසදුමක් ඉදිරිපත් කොට නොමැති බවකි.