• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි ජංජාලයයි! මෛත්‍රීපාල ජනාධිපතිකම් කරද්දී අලින් තුන්දෙනකු වෙනත් අයට පවරා දීපු සිද්ධියේ ලිපිගොනුව ජනාධිපති මන්දිරයෙන් අතුරුදන්!

April 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මේ මොන කරුමයක්ද මගෙ පස්සෙන් එලවන්නේ? එලවපල්ලකො බෝම්බ ගහපු එවුන්ගෙ පස්සේ !කාදිනල් උන්නාන්සේ මේ මාව හිරේට දාලා ලොකු පාපකර්මයක් කරගන්නයි යන්නේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටි හස්තීන් තිදෙනෙක් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටියදී ලබාදුන් නියෝගයක් මත බාහිර පාර්ශ්වයකට පැවරීම නීත්‍යනුකූල නොවන බවට වූ චෝදනාවට අදාළ නඩුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (26) කැඳවනු ලැබීය.

එහිදී පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම්දුන්නේ මෙම සිද්ධියට අදාළව ජනාධිපති මන්දිරයේ තිබූ ලිපි ගොනුව අස්ථානගත වී ඇති බවය.

එම නඩුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවීය.

එහිදී පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතා අධිකරණයට වාර්තා කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත් බවය.

එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මුල් ලිපි ගොනුව පරිශීලනය නොකර ප්‍රකාශයක් ලබා දිය නොහැකි බවය.
 
එමෙන්ම මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති අතිරේක ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතාගෙන් ද ප්‍රකාශ ලබාගත් බව පැවසූ පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය, මහේස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේ මුල් ලිපිගොනු පරික්ෂා කිරීමකින් තොරව ප්‍රකාශයක් ලබාදිය නොහැකි යැයි ඔහු පැවසූ බවය.

කෙසේ වෙතත් එම මුල් ලිපිගොනුව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති බවත් එය අස්ථානගත වී ඇති බවත් ජනාධිපති අතිරේක ලේකම්වරයා ප්‍රකාශකර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේ මුල් ලිපිගොනු නොමැති බව පවසමින් ඇඟ බේරාගැනීමක් සිදුනොකර විධිමත් ලෙස විමර්ශනය කර අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසය.

SendShareShare
Previous Post

ඔස්ට්‍රේලියානු අගමැතිගේ ඉන්දීය සංචාරය සාර්ථකයි!

Next Post

රාජ්‍ය බලයට වඩා පගා බලය වැඩිවෙලා! අපි මීට මාස 18කට කලින් නඩු දාන්න කියද්දි ආණ්ඩුවේ අය හිනාවුණා! දැන් තදියමේ නඩු දාන්න යනවා! රටට ලැබෙන්න තිබුණු ඩොලර් බිලියන 6.4ක මුදලක් අවදානමේ! නිවැරදි නායකත්වයක් තිබුණා නම් මෙහෙම වෙන්නෙ නෑ! එක්ස්ප්‍රස් පර්ල් ගැන විපක්ෂනායක කියපු කතාව! VIDEO

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.