• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය බලයට වඩා පගා බලය වැඩිවෙලා! අපි මීට මාස 18කට කලින් නඩු දාන්න කියද්දි ආණ්ඩුවේ අය හිනාවුණා! දැන් තදියමේ නඩු දාන්න යනවා! රටට ලැබෙන්න තිබුණු ඩොලර් බිලියන 6.4ක මුදලක් අවදානමේ! නිවැරදි නායකත්වයක් තිබුණා නම් මෙහෙම වෙන්නෙ නෑ! එක්ස්ප්‍රස් පර්ල් ගැන විපක්ෂනායක කියපු කතාව! VIDEO

April 26, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මේ මහඔය ජනතාව ගිය සැරේ ගෝඨාට ඡන්දෙ දීලා ‌රැවටුණා නේද? ඔව්.. ඔව්.. රැවටුණා..! රාජපක්ෂලා නේද මේ රට විනාශ කළේ? ඔව්… ඔව්…! එහෙනම් කව්ද 2005දි ‌රාජපක්ෂ දිනවන්න කියලා ඔබලාගේ ගෙවල්වලට ආවේ? උනුත් එකයි මුනුත් එකයි කියන VIP සමාජවාදීන් නේද? ඔව්.. ඔව්…! හැබැයි මේ ප්‍රේමදාසගෙ පුතා කිසි දවසක ඔය රාජපක්ෂලාට කඩේ ගිහින් නෑ! ඒ නිසා මේ සැරේවත් රැවටෙන්න එපා! සජිත් මහඔයට එයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

හරිත පක්ෂයක් ලෙස එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය ගැන පැහැදිලි මතයක් දරන බවත් මේ සිදුවීම් සිදුවී දින කිහිපයක් ඇතුළත එවක ජනාධිපතිවරයාට ලිපියක් මඟින් අපක්ෂපාතී විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස දන්වා සිටි බවත් ඉන් පසුත් අවස්ථා ගණනාවක් මේ සම්බන්ධයෙන් ප්‍රකාශය සහ පුවත්පත් නිවේදන නිකුත් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද හැමෝගේම ජනප්‍රිය මාතෘකාව මෙය වුවත් මේ ගැන මුල් අවදියේ සිටි කතා කරන විට බහුතරයක් දෙනා මෙය සමච්චලයට ලක් කළ බවත් එහි ප්‍රතිඵල මේ වන විට අප විඳිමින් සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අයි.එම්.එෆ් එකෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9ට වඩා මෙමගින් සිදුවූ හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4ක් බවත් ය.

වත්මන් ජනාධිපතිවරයා යටතේ දක්ෂ පක්ෂ සුහුරු ආණ්ඩුවක් නිර්මාණය වූ බවට පැවසුවත් මේ රජය මේ වන විටත් ක්‍රියාත්මක කරන්නේ රට පාවා දුන් ගජ මිතුරු ධනවාදය ක්‍රියාත්මක කරන රාජ්‍ය පාලනයක් බවත් ඔවුන් මෙම ව්‍යසනයෙන් පවා ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් පගා ගත් බවට අධිකරණ ඇමතිවරයා පවා ප්‍රකාශ කළ බවත් මින් ගම්‍ය වන්නේ වත්මන් ආණ්ඩුව සුහුරු ආණ්ඩුවක් වී ඇත්තේ පගා ගැසීමට බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මැයි 18ට පෙර නඩුවක් පැවරිය යුතු බවට මීට පෙර තමා කීප වරක්ම ප්‍රකාශ කර සිටි අවස්ථාවේ දී එය සමච්චලේට ලක් කළත් මේ වන විට කාලය ඉකුත් වීමට පෙර එම නඩුව පැවරීමට රජය කඩිමිඩියේ සූදානම් වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් වන රජයේ පාර්ශ්වයන්ගේ සාකච්ඡා සඳහා තමා සහභාගී වූ අවස්ථාවල දී තමා ඉදිරිපත් කළ යෝජනා රජය නොසලකා හැරිය බවත් මේ සම්බන්ධයෙන් වන රැස්වීම් විශාල ප්‍රමාණයක් පැවැත්වුවත් රජය කිසිදු පියවරක් නොගත් බවත් මේ හේතුවෙන් රටට හිමිවිය යුතු ඩොලර් වන්දි විශාල ප්‍රමාණයක් අහිමි වීමේ අවධානමක් ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

නිවැරදි නායකයෙක් සිටියා නම් මෙය තුළින් රටට වාසිදායක විසඳුමක් ලබා ගැනීමට හැකියාවක් තිබූ නමුත් ඔවුන් සිදු කර සිටියේ මේ ගැන කතා කරන විට සමාජ මාධ්‍ය හරහා හාස්‍යයට ලක් කිරිම බවත් මේ අකර්මන්‍ය පිළිවෙත ගැන විශාල සැක සංකාවක් ඇති වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට රාජ්‍ය බලයට වඩා පගා බලය වැඩි වී ඇති බව යි.

SendShareShare
Previous Post

අලි ජංජාලයයි! මෛත්‍රීපාල ජනාධිපතිකම් කරද්දී අලින් තුන්දෙනකු වෙනත් අයට පවරා දීපු සිද්ධියේ ලිපිගොනුව ජනාධිපති මන්දිරයෙන් අතුරුදන්!

Next Post

5 වැනි විශාලතම ආර්ථිකය අපේ! ජෙයශංකර් කියයි!

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.