• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාල කැලේ හොල්ලාගෙන සිටි ලොකුම ඇතා මියයයි!

April 24, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
යාල කැලේ හොල්ලාගෙන සිටි ලොකුම ඇතා මියයයි!
Share on WhatsAppShare on Facebook

මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ වනජීවී පශු වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබමින් සිටි යාල ජාතික වනෝද්‍යානයේ සිටි විශාලතම දළ ඇතා වන ‘දළ කොටා’ පසුගියදා (21) ලුණුගම්වෙහෙර ජලාශයේ වැටී මියගොස් සිටියදී වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

මිය යන විට වයස අවුරුදු 40ක් පමණ වූ මෙම දළ ඇතා යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 06හි වැඩි වශයෙන් ජීවත්ව සිට තිබේ. මියගිය මෙම දළ ඇතා යාල ජාතික වනෝද්‍යානයේ සිටි විශාලතම දළ ඇතා වන අතර වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ මහත් ආකර්ෂණයට ලක්ව තිබූ සත්ත්වයකු ලෙසද ඉතා ප්‍රකටය. දැනට මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙම දළ ඇතා අසනීපව සිට ඇති අතර වනජීවී පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතා ඇතුළු වනජීවී නිලධාරීන් එක්ව මෙම සත්ත්වයා බේරා ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර සිදු කර ඇතත් මෙම සත්ත්වයා බේරා ගැනීමට නොහැකිව තිබේ.

පසුගිය 21 වැනිදා දළ ඇතා ලුණුගම්වෙහෙර ජලාශයේ වැටී සිටියදී සොයාගෙන තිබූ අතර එදිනම ඒ සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් විසින් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ඒ අනුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ ලබන මහේස්ත්‍රාත් රංජිත් ආන්නද මහතා සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියෝග කර තිබේ. ඒ අනුව යාල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ සහාය ඇතිව පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (22) සිදු කරන ලදි. ඌව පළාත් සහකාර වනජීවී අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත්, ජාතික උද්‍යාන භාරකරු ඩබ්ලිව්.ජේ.කේ. හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි යාල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීහු වැඩිදුර විමර්ශන පවත්වති.

SendShareShare
Previous Post

ගෙදර වතුර බිල 46,000ක්! මමද ගෙවන්න ඕන? ගෝඨා ජනාධිපති ලේකම් කාර්යාලයට ලියුමක් ලියලා!

Next Post

පොහොට්ටුවට මිනිස්සු ඡන්දෙ දුන්නේ UNP එකට ජැක් ගහන්න නෙමෙයි! පක්ෂය පාවා දුන් අයට මොන මහසභාද? මෙහෙම ගියොත් මේ අයට ජනාධිපතිකම රනිල්ට දීලා යන්න වුණා වගේ පක්ෂයත් වෙන කාට හරි දීලා යන්න වෙනවා! ‌මහාචාර්ය චරිතගෙන් පොහොට්ටුවට ප්‍රබල ප්‍රහාරයක්! VIDEO

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.