• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව පරද්දන්න විපක්ෂය එකතු වෙයි! මහා සන්ධානයක් ගොඩනැගෙයි!

April 23, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුව පරද්දන්න විපක්ෂය එකතු වෙයි! මහා සන්ධානයක් ගොඩනැගෙයි!
Share on WhatsAppShare on Facebook

ලබන 28 වැනිදා පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසීමට ලක්කෙරෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පරාජයට පත්කිරීම සඳහා විපක්ෂයේ සියලු පාර්ශ්වවල එකඟතාවෙන් දැවැන්ත සන්ධානයක් මේ වන විට ගොඩනැගෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ.

මෙම සන්ධානය සඳහා එක්වීමට විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට අමතරව සිවිල් සංවිධාන, බහුජන සංවිධාන සහ සුළු දේශපාලන පක්ෂද එකඟතාව පළකොට ඇති බවක් වාර්තා වේ.

ඒ අනුව දැනටමත් මෙම සන්ධානයට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන්, නිදහස ජාතික සභාවේ මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, සුළු පක්ෂ නායකයන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, පලනි දිගම්බරම් ඇතුළු පක්ෂ නායකයන්ද, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරුන්ද එක්වීමට නියමිත බව දැනගන්නට තිබේ.

ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව පාර්ලිමේන්තුවේ නිර්මාණය වීමට නියමිත මෙම සන්ධානයට අමතරව පාර්ලිමේන්තුවෙන් පිටතද ඊට විශාල විරෝධයක් මේ වන විට මතුවෙමින් තිබේ. එය ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මතුවෙමින් තිබීම විශේෂ සිදුවීමකි.

දැනටමත් මීට එරෙහිව ඇමෙරිකාව, බි්‍රතාන්‍යය සහ යුරෝපා සංගමය නිවේදන නිකුත් කර ඇති අතර, ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙම පනත හරහා ජනතා අයිතිවාසිකම් මර්දනය කිරීම සිදුවිය හැකි බවත්, එසේ වුවහොත් ජී.එස්.පී. ප්ලස් සහනය පවා ලංකාවට අහිමි වීමේ තත්ත්වයක් මතුවිය හැකි බවකි.

මීට අමතරව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්ද ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙම පනත අතිභයානක යැයි කියාය. එමෙන්ම මැල්කම් කාදිනල් අගරදගුරු හිමිපාණන්ද ත්‍රස්ත පනතට එරෙහිව ප්‍රසිද්ධියේම සිය විරෝධය පළකරමින් අදහස් ප්‍රකාශ කළ ආකාරයක් දැකගත හැකි විය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද පසුගිය දිනෙක මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ත්‍රස්ත පනත සම්මත වුවහොත් කිසිවකුටත් රට ඇතුළේ රැස්වීමක් හෝ පැවැත්වීමේ අවස්ථාවක් නොලැබෙනු ඇතැයි කියාය.

SendShareShare
Previous Post

නැග්ග රුපියල ආයෙත් බහින්න පටන් අරන්!

Next Post

හෙට උදේ 10.30ට විපක්ෂය රැස්වෙයි! තීරණාත්මක සාකච්ඡාවක්!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper