• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගේයි ඉඩමයි සින්න වෙලා! ණය ගෙවාගන්න විදිහක් නෑ! දරාගන්න බැරි තැන පුංචි ළමයි දෙන්නටයි බිරියටයි ලියුමක් ලියලා තාත්තා කෝචිචියට පැනලා දිවි නහගෙන! නිට්ටඹුවෙන් ඇහෙන දුක හිතෙන කතාවක්!

April 23, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ගේයි ඉඩමයි සින්න වෙලා! ණය ගෙවාගන්න විදිහක් නෑ! දරාගන්න බැරි තැන පුංචි ළමයි දෙන්නටයි බිරියටයි ලියුමක් ලියලා තාත්තා කෝචිචියට පැනලා දිවි නහගෙන! නිට්ටඹුවෙන් ඇහෙන දුක හිතෙන කතාවක්!
Share on WhatsAppShare on Facebook

තමන් ජීවිත් වූ නිවස පෞද්ගලික ආයතනයකට සින්න වීමත්, ගෙවිය යුතු ණය සම්භාරයක් ඇති නිසාවෙන් නිට්ටඹුව පින්නගොල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි නසාගෙන තිබෙනවා.

මෙම ඛේදනීය සිදුවීම ඊයේ (22)) පෙරවරු 9.10ට පමණ සිදුව ඇති අතර එම පුද්ගලයා රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට ගම්පහ හා දාරළුව අතර ප්‍රදේශයේ දී පැන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් දරුවන් දෙදෙනකු සිටින 41 හැවිරිදි අයෙකි.

දුම්රියෙහි ගැටීමෙන් එම පුද්ගලයාගේ හිස කඳෙන් වෙන් වී ඇති අතර, එම මළසිරුර, අදාළ දුම්රියෙන්ම ගම්පහ දුම්රිය ස්ථානයට ගෙනැවිත් තිබුණා.

සියදිවි නසාගැනීමට පෙර මියගිය පුද්ගලයා විසින් සිය බිරිඳට, දරු දෙදෙනාට හා මිතුරන් වෙත ලියූ ලිපියක් ද පොලිසිය ඔහුගේ මුදල් පසුම්බියෙහි තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම ලිපියෙහි සඳහන් වන්නේ මෙවැන්නක්.

ඔයා මාත් එක්ක අවුරුදු 17ක් හැම දුක සැපක්ම දරාගත්ත. ගෑනියෙක් විඳින්න පුළුවන් හැම දුකක්ම දරාගත්ත. අදටත් මං පුදුම වෙනවා ඒ දරාගැනීම් ගැන. ඔයාට මේකත් ඒ වගේම දරාගන්න පුළුවන් වෙයි. සමාවෙන්න මේ මගේ ගොන් මෝඩ තීරණයට. මට තවත් ඉවසන්න බැහෑ. මං දන්න එකම දෙයක් තියෙනවා ඒ මං ඔයාට ගොඩක් ආදරේ.

එම ලිපියේම මියගිය පුද්ගලයා විසින් තම දියණියට පවසා ඇත්තේ මෙවැන්නක්.

ආදරණීය සෙසඳි, ඔයාට ගොඩක් බැන්නට මං ගොඩක් ආදරෙයි. අම්මවයි මල්ලිවයි බලාගන්න. හොඳට ඉගෙන ගන්න. අම්මට කවදාවත් බොරුවක් කරන්න එපා. එයාට තවත් දරාගන්න හයියක් නෑ. මට වෛර කරන්න එපා කියලා කියන්න බෑ. ඒත් පුළුවන් නම් මට සමාවෙන්න. යනුවෙන් සංවේදී සටහනක් මියගිය පුද්ගලයා තම දියණිය වෙත තබා තිබෙනවා.

මියගිය පුද්ගලයා සිය බිරිඳ සහ දරු දෙදෙනා සමඟ පදිංචිව සිටි නිවස පෞද්ගලික ආයතනයකට උකස් තබා තිබූ බවත් පසුව එම නිවස සහ ඉඩම එම ආයතනයට සින්න වීම හේතුවෙන් ඔවුන්ට එම නිවසෙන් යාමට සිදුව ඇති බවත් මරණකරුගේ බිරිඳ පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්.

සිය නිවස තමාට අහිමි වීමත්, විශාල මුදලක් තවත් සමාගමකට ණය වීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සිය ජීවිකාව තවදුරටත් ගෙන යාමට නොහැකි වීම මත මෙම දෙදරු පියා දුම්රියට පැන සියදිවි හානි කරගන්නට ඇතැයි මූලික පොලිස් විමර්ශනවලින් මේ වනවිට හෙළිව තිබෙනවා.

hirunews.

SendShareShare
Previous Post

යාපනයේ ගෙදරක 5ක් මරා දැමූ සැකකරුවකු අල්ලයි!

Next Post

රාජපක්ෂ තියරියට රනිල් ඡන්දය තියන්න ලෑස්ති වෙයි! ඉන්දියාවෙන් වහාම විරෝධය පළ කරයි! රාජ්‍ය රහස් EXCLUSIVE

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper