• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විය යුතුයි! අදහස් ප්‍රකාශ කිරීම සීමා කරන්න බෑ! රැස්වීමේ නිදහස නැති කරන්න බෑ! සියල්ලන්ගේ හඬට ඇහුම්කන් දෙන්න! පාර්ලිමේන්තුවේ පුළුල් අදහස් හුවමාරුවක් ඕනෑ! ත්‍රස්ත පනත ගැන අමෙරිකානු තානාපතිනිය අධිකරණ ඇමැතිට දැනුම් දෙයි!

April 20, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විය යුතුයි! අදහස් ප්‍රකාශ කිරීම සීමා කරන්න බෑ! රැස්වීමේ නිදහස නැති කරන්න බෑ! සියල්ලන්ගේ හඬට ඇහුම්කන් දෙන්න! පාර්ලිමේන්තුවේ පුළුල් අදහස් හුවමාරුවක් ඕනෑ! ත්‍රස්ත පනත ගැන අමෙරිකානු තානාපතිනිය අධිකරණ ඇමැතිට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි ජේ. චන්ග් (Julie J. Chung) සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක් අද (20) කොළඹ දී පවත්වා තිබෙනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චන්ග් මහත්මිය ඒ බව පවසනවා.

ඇය පවසන්නේ එහිදී ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

“ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. එම පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් ජනතාව අතර සහ පාර්ලිමේන්තුව තුළ පුළුල් අදහස් හුවමාරුවක් අවශ්‍ය බව පැවසුවා” යි ඇය කියනවා.

අදහස් ප්‍රකාශ කිරීමේ හෝ රැස්වීමේ නිදහස සීමා නොකර සිවිල් සමාජය, අධ්‍යාපනවේදීන් මෙන්ම මන්ත්‍රීවරුන්ගේ වැනි සියලුදෙනාගේ හඬට ඇහුම්කන් දී මෙම නව නීතිය ත්‍රස්තවාදයට එරෙහි සටනේ ඵලදායී මෙවලමක් කරගත යුතුබව තානාපතිනිය පවසා තිබෙනවා.

අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසන්නේ තමා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී ජේ.චන්ග් අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේ දී අද පෙරවරුවේ සිදු වූ බවයි.

“රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පිළිබදව හා මේ වන විට ශ්‍රී ලංකාව විසින් අත් කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යතුමා විසින් තානාපතිනිය දැනුවත් කළේය” යි ඔහු සඳහන් කරනවා.

Met w/ Minister of Justice @wijerajapakshe today. I discussed our concerns with aspects of the Anti-Terrorism Bill that fall outside of international standards, and shared our strong desire to see extensive public & parliamentary discussions on the bill. pic.twitter.com/4drADOCVTQ

— Ambassador Julie Chung (@USAmbSL) April 20, 2023

It is important that all voices – including civil society, academia, and lawmakers – are considered to ensure the legislation serves as an effective tool for combatting terrorism without restricting freedom of expression or assembly.

— Ambassador Julie Chung (@USAmbSL) April 20, 2023
SendShareShare
Previous Post

මහින්දට ඉන්දියාවෙන් පණිවුඩයක්!

Next Post

අවුරුදු 25ක් කිසිම නඩත්තුවක් කරලා නෑ! කොටුවේ ගුවන් පාලමෙන් මහා විනාශයක් සිදුවන දවස අත ළඟයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper