• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබයයි UNP එකයි එකතු වෙනවා කියා මාධ්‍ය හොල්ලන සජිත්ගේ වීඩියෝ එක පට්ට පරණ එකක්! ‘ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ’ වචනයෙන් වචනය බොරු කරලා පෙන්වයි! VIDEO

April 18, 2023
in Exclusive
Reading Time: 11 mins read
A A
බදු ගහන-ජනතාව පීඩාවට පත් කරන රනිල්ගේ රාජාසන කතාවට සමගි ජන බලවේගය නෑ! රාජාසන කතා කළත් එකයි නැතත් එකයි! අපි ළඟදීම කොළඹට නොනවතින රැල්ලක් එක්ක එනවා! සජිත්ව බලන්න ආ මහියංගනයේ ජන ගඟට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනවල මාධ්‍ය හරහා හුවමාරුවන වීඩියෝවක දැක්වෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සහ ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට, සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා තීරණය කර ඇති බවක්. සැබැවින්ම ඔහු මේ මොහොතේ එවන් තීරණයක් ගෙන ඇතිද ?

ඒ පිලිබදව වන කරුණු විමසුමක් පහතින්.

සමාජ ජාලා සටහන්

සජිත් ප්‍රේමදාස විපක්‍ෂනායකවරයාගේ ප්‍රකාශයක් ලෙස වීඩියෝවක් වට්සැප් හරහා පැතිර තිබුණේ පහත අයුරින්. එම වීඩියෝ මඟින් හැඟවෙන්නේ නව දේශපාලන ගමනක් සඳහා ජනපති රනිල් සමඟ එක්සත්ව වැඩ කිරීමට තීරණය කර ඇති බවක් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පැවසු බවකි.

එම වීඩියෝවේ රුප රාමු යොදාගනිමින් ඡායාරුප සටහන් ද ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර එමඟින් ද අදහස් කර තිබුනේ සජිත් ප්‍රේමදාස විසින් මේ ආකාරයේ සන්ධානගත වීමක් පිළිබඳව මෑතක දී ප්‍රකාශයක් සිදුකර ඇති බවක්.

එසේම මෙම වීඩියෝව ෆේස්බුක් පිටුවක ද මුලින් පළවී තිබුනේ පහත පරිද්දෙන්. නමුත් එහිද අපට එම ප්‍රකාශය සිදුකල කාල වකවානුවක් හෝ පසුබිමක් පිලිබදව පැහැදිලි විස්තරයක් පළකර තිබුනේ නැහැ.

https://www.awesomescreenshot.com/video/16560317?key=a1dede2afeef5355dcf88ad40f933cc5

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මේ හේතුවෙන් මෙම අදහස් දැක්වීම ඇත්ත වශයෙන්ම විපක්ෂ නායකවරයා විසින් කිනම් අවස්තාවක් සිදුකළේ ද යන්න සහ එහි පසුබිම පිළිබඳව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

අප මුලින්ම විමසා බැලුවේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා මෑතදී මෙවන් ප්‍රකාශයක් සිදු කර ඇතිද යන කාරණය සොයා බැලීමයි. ඔහුගේ නිල සමාජ ජාලා මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා පරික්ෂා කිරීමේ දී මෑතකදී එවන් ප්‍රකාශයක් සිදු කර නොමැති බව තහවුරු විය.

2020 පෙබරවාරි මස, සජබ සමාරම්භක උළෙලට පැමිණෙන ලෙස සජිත් විසින් සිදුකළ ආරාධනයක් ඇතුළත් අදහස් දැක්වීමක කොටසක්, නොමඟ යවන සුළු ලෙස පළකිරීමක්!

ඉන්පසුව අප Invid- We Verify ඔස්සේ මෙම වීඩියෝවේ ආරම්භය පිලිබදව සොයා බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙය සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා විසින් 2020 මහ මැතිවරණ මාස කිහිපයකට පෙර, සමගි ජන බලවේගය පක්ෂය පිහිටවූ ආරම්භක අවස්ථාවට ආසන්න වකවානුවේදී, එනම් 2020 පෙබරවාරි මස මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර සිදුකරන ලද ප්‍රකාශයක කොටසක්, මෑතක සිදුකරන ලද ප්‍රකාශයක් ලෙස නොමඟ යවන සුළු අර්ථකතනයක් සමඟ හුවමාරු වී ඇති බවයි. 2020 පෙබරවාරි 26 දින ‘අද දෙරණ’ ඔස්සේ විකාශය වූ වීඩියෝව මෙතනින්

සජිත් ප්‍රේමදාස මහතා එම අවස්ථාවේ දී පවසන්නේ 2020 මාර්තු 2 වෙනි දින නෙලුම් පොකුනේදී පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ ආරම්භක අවස්ථාවට පැමිණෙන ලෙස රනිල් වික්‍රමසිංහ එවකට එක්සත් ජාතික පක්ෂ නායකයාටද ආරාධනා කරන බවයි. ඊට අමතරව මාතෘභූමියට මුල් තැන දෙමින්, දේශප්‍රේමී, දේශහිතෛශි, රටේ ඒකීය භාව සුරකින, ජාතිභේදය සහ ආගම්භේදය දුරලන, ජාතිවාදය සහ ආගම්වාදය පිටුදකින, රටේ ස්වෛරීත්වය, භෞකිම අඛණ්ඩතාවය, ඒකීයභාවය සුරකින ඕනෑම කණ්ඩායමක් සමගි ජන බලවේගය සමඟ එකතුවීමට ඇරයුම් කරන බව ද එහිදී මාධ්‍යවේදියෙකු වෙත අදහස් දක්වමින් සජිත් පවසා තිබුනා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 2020 පෙබරවාරි 26 දින විශේෂ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් එම අවස්තාව ඇතුළත් සම්පුර්ණ විදියෝව, සජිත් ප්‍රේමදාස නිල YouTube චැනලයේ, පළකර තිබුනේ 

විපක්ෂ නායක කාර්යාලය

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ නොමඟ යවන සුළු ආකාරයෙන් සකස්කර තිබු, වසර 3 කටත් වඩා පැරණි වීඩියෝවක කොටසක් බවත්, සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය/රජය සමග එක්වීමට නියමිත බවට වන ප්‍රචාර සත්‍ය නොවන බවත්, විපක්ෂ මාධ්‍ය ලේකම් පවසා සිතනවා.

එසේම සමගි ජන බලවේගයට රජයට එක්වෙන ලෙස හුවමාරු වන ඉල්ලීම් පිලිබදව විපක්ෂනායක සජිත්ගේ මතය කුමක්ද යන්න පිලිබදවත් අප විමසා බැලුවා. මේ ප්‍රචාර සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කරන සජිත් ප්‍රේමදාස පවසන්නේ පවතින රජය සමග මේ මොහොතේ එක්වීමට තම පක්ෂයේ කිසිදු සුදානමක් නොමැති බවත්, ආණ්ඩුවට විසින් සිදුකරන මෙවැනි ව්‍යාජ පුවත් නිර්මාණ පිළිකුලෙන් හෙළා දකින බවත්ය . විපක්ෂනායකවරයා නිකුත් කල සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහතින්.

SendShareShare
Previous Post

අම්මලා තාත්තලා කම්කරු රස්සාවල! ගෙවල්වල කන්න බොන්න නෑ! අගහිඟකම් නිසා ඉස්කෝලෙ යන්නත් බෑ! වෙන්නප්පුවේ ළමයි තුන්දෙනෙක් රස්සා හොයාගෙන ගෙවල්වලින් පැනලා ගිහින්! දවස් 4ක් ‌වෙලත් තාම කිසිම තොරතුරකුත් නෑ!

Next Post

මීට පස්සේ ගෝල්ෆේස් එකේ අරගල බෑ! ජෝගි බෑ! ආණ්ඩුවෙන් තහනම් රැසක්!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.