• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ රටේ දේශපාලන පක්ෂවලට අත්‍යවශ්‍ය වී තිබෙන ඒ සංවාදය ජී.එල්.-ඩලස් ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ මෙම මන්ත්‍රීවරුන් 13 දෙනා විසින් සිදු කරමින් පැවැත්වේ! අපි මේ සටහන සහ ඡායාරූප ගත්තේ ඩලස්ගේ ෆේස්බුක් පිටුවෙන්! PHOTOS

April 14, 2023
in Exclusive
Reading Time: 15 mins read
A A
මේ රටේ දේශපාලන පක්ෂවලට අත්‍යවශ්‍ය වී තිබෙන ඒ සංවාදය ජී.එල්.-ඩලස් ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ මෙම මන්ත්‍රීවරුන් 13 දෙනා විසින් සිදු කරමින් පැවැත්වේ! අපි මේ සටහන සහ ඡායාරූප ගත්තේ ඩලස්ගේ ෆේස්බුක් පිටුවෙන්! PHOTOS
Share on WhatsAppShare on Facebook

ඉතිහාසයේ අන් කවර කලකටත් වඩා වේගයෙන් උච්ජාවචනය වෙමින් පවතින නූතන දේශපාලන රිද්මය පිළිබඳ තාර්කිකව සහ විද්‍යාත්මකව හැදෑරීම දේශපාලඥයාගේ මෙන්ම දියුණු දේශපාලන පක්ෂයක මූලික වගකීමක් බව ‘නිදහස ජනතා සභාවේ’ අවිවාදිත විශ්වාසයයි. ඒ අනුව, නිදහස ජනතා සභාව නියෝජනය කරනු ලබන අප සියලු දෙනා පුරා දින දෙකක් ඇහැලියගොඩ දී එකතුව, ජාතික සහ ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයන් හි වත්මන් හැසිරීම පිළිබඳව ගැඹුරු විශ්ලේෂණනාත්මක හැදෑරීමක් කරන ලදී.

ආණ්ඩුවේ බුන්වත් දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවට, කඩිනමින් ප්‍රබුද්ධ දේශපාලන න්‍යාය පත්‍රයක් සැකසීම පැහැර හැරිය නොහැකි වගකීමක් ලෙස මෙහිදී අවධාරණය කළ නිදහස ජනතා සභාව, නීතියේ ආධිපත්‍යය මෙන්ම ජනතා පරමාධිපත්‍යය උත්තම කොට සලකන සියලු දේශපාලන පක්ෂ සිය වෙනස්කම් වලට ගෞරව කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු පෙරදැරිව සම්මුතිගත වීමේ අවශ්‍යතාවය තව දුරටත් පමා කළ නොහැකි වගකීමක් බව ද අවධාරණය කළේය.

SendShareShare
Previous Post

අකුල ගත්තා කිව්වත් ත්‍රස්ත විරෝධී පනත ආයෙමත් අරන් එනවා! ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ගහන්න යන ගේමක් සජිත් කල් තියා එළියට දමයි! VIDEO

Next Post

අද උදේ 8.35ට ඉස්සෙල්ලා කාලා බීලා වැඩ අත්හරින්න! ලිප ගිනි මොලවන්නේ සවස 3.29ට! වැඩ අල්ලලා කන්න තියෙන්නේ සවස 5.05ට! සියලු පැතුම් ඉටු වන සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper