• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩොලරයත් අඩුයි! ගල් අඟුරුත් මිල අඩුයි! තෙල් මිලත් අඩුයි! ඒත් විදුලි බිල ගණනය කරන විදිහ වැරදියි! දැන් මණ්ඩලය ලබන්නේ අසාධාරණ ලාබයක්! වහාම විදුලි බිල 30%කින් අඩු කරන්න! උපයෝගිතා කොමිසමේ සභාපති ජනක යළි එළියට එයි! VIDEO

April 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලයිට් කපන්නේ නෑ කියලා කංචන කියන කතාව වැඩිය ගණන් ගන්න එපා!
Share on WhatsAppShare on Facebook

ඩොලරය අවප්‍රමාණයවීම, ඉන්ධන මිල පහළයාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් විදුලිය නිෂ්පාදන වියදම අඩු වී ඇති බැවින් විදුලි බිල සියයට තිහකින් අඩුකළ යුතු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඔහු අද (04) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ ඊට අදාළ ලිපිය විදුලි බල මණ්ඩලය වෙත යොමු කර ඇති බවය.

“පසුගිය මාස 03 ඇතුළත 2022 විදුලි ඉල්ලුම සාපේක්ෂව විදුලි ඉල්ලුම 22%කින් පමණ අඩු වෙලා. ඒ වගේම ඩොලරයේ අගය රුපියල් 375 ඉඳන් දැන් 335 වෙනකන් ඩොලරය අවප්‍රමාණය වී තිබෙනවා. ඒ වගේම අපි දන්නවා ඉන්ධන මිල යම් ප්‍රමාණයකින් අඩු වුණා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල හා ගල් අඟුරු මිල පහළට. විදුලිය නිපදවීමට අපි භාවිත කරන ප්‍රභවයන්ගේ මිල අඩු වුණාම. අඩු වුණ එකේ ප්‍රතිලාභය විදුලි බිල සඳහා අනිවාර්යෙන්ම ඉක්මනින්ම ලබා දිය යුතුයි. ඒ අනුව, විදුලි බිල අපි දන්නවා පෙබරවාරි මාසයේ 60% කින් වැඩි වුණා. එම ප්‍රමාණය 30% කින් අඩු කළ යුතුයි කියන පදනමකින් තමයි මහජන උපයෝගිතා කොමිසම ඉන්නේ. ඒ අනුව අපි මාර්තු 30 වනදා විදුලි බල මණ්ඩලයේ සභාපතිට විශේෂ ලිපියක් යැව්වා විදුලි බිල අඩුවීමේ යෝජනාව ඉක්මනින් එවිය යුතුයි කියලා.”

SendShareShare
Previous Post

අමෙරිකාවේ හිටපු ජනපති ට්‍රම්ප් අත්අඩංගුවට ගනී!

Next Post

අනුර කුමාරගේ ළමයා මිහින් ලංකා එකට දාලා උදව් කළේ ඔබ කියන්නේ ඇත්තද? මම ගොඩක් දෙනෙක්ට උදව් කරලා තියෙනවා! අනුරගෙ පුතා ඒ අතර හිටියද නැද්ද කියන්න මම දන්නෙ නෑ! කොහොම වුණත් දේශපාලනය කරන අයගෙ ළමයි මේවට ඈඳා ගන්න එපා! VIDEO

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.