• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෙවනගලින් බිලියන 3ක් ලාබයි! පැලවත්තත් ලාබයි! එහෙම තියෙද්දි මේ සීනි සමාගම් දෙකම ආණ්ඩුව විකුණන්න යන්නේ ඇයි? ගන්න හදන්නේ කව්ද? සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO

April 4, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

මෙරට සීනි පරිභෝජනයෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් පැලවත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා මගින් දේශීයව නිෂ්පාදනය කරනු ලබයි. එමෙන්ම, වත්මනයේ මෙම කර්මාන්තශාලා මගින් එම ප්‍රදේශයේ පවුල් ලක්ෂ 2කට අධික ප්‍රමාණයකට සෘජු සහ වක්‍ර රැකියාවන් සපයනු ලබයි. එයින් නොනැවතී, මෙම කර්මාන්තශාලාවන්හි ආදායම උපයෝගී කර ගනිමින්, රුපියල් මිලියන 1200ක් පමණ වැය කරමින්, නව ජෛව පොහොර කර්මාන්තශාලා දෙකක් ඉදි කිරීමට කටයුතු කර ඇත. එමඟින් තවදුරටත් ප්‍රදේශයේ ජනතාවට නව රැකියා අවස්ථා උදාකර දීමට හැකියාව ලැබෙනු ඇත. එපමණක් නොව, ප්‍රදේශයේ ආර්ථික, සමාජයීය සංවර්ධනයට ද මහඟු දායකත්වයක් මෙම ආයතන මගින් හිමි වේ.

පසුගිය වසරේ දී රුපියල් බිලියන 3ක වැඩිම ලාභයක් ඉපැයීමට සෙවනගල සීනි කර්මාන්තශාලාව සමත්විය. පැලවත්ත කර්මාන්ත ශාලාව ද සෑම වසරකම පාහේ ලාභදායී ලෙස පවත්වා ගෙන යාමට හැකි වී ඇත. මීට අමතරව, මෙම කර්මාන්තශාලා දෙක මගින් පසුගිය මාර්තු මාසයේ දී රුපියල් මිලියන 350ක් මහා භාණ්ඩාගාරය වෙත ලබා දීමට ද සමත්වී තිබේ.  

එසේ තිබිය දී මෙම ආයතනයන්ගෙන් රජයට ලැබෙන ආදායම් අහිමි කර ගනිමින්, 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත යටතේ රජයට පවරා ගත් පැලවත්ත හා සෙවනගල සීනි කර්මාන්තශාලා නැවතත් පෙර ආයෝජකයින් වෙත ලබා දීම සඳහා රජය සැරසෙන බවට තොරතුරු වාර්තා වේ.

මේ පිළිබඳව අවධානය යොමු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී, 27/2 හරහා ප්‍රශ්නයක් අසනු ලැබීය.

SendShareShare
Previous Post

මේක හැමදාම කරන්න බෑ! ආවොත් ඇතිතරම් කඳුලු ගෑස් තියෙනවා! බේරේ වතුර තියෙනවා! ගහනවා! අනිවාර්යයෙන් රිටර්න් එක දෙනවා! බොහොම ස්තූතියි! උද්ඝෝෂණ කරන අයට ‌පොහොට්ටුවෙන් ප්‍රසිද්ධියේ අනතුරු අඟවයි! VIDEO

Next Post

රුපියල අද නගිද්දී කොටස් වෙළෙඳපොළ වැටෙයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper