හැමදාම උත්ඝෝෂණ කිරීමට ඉඩ දිය නොහැකි බවත්, එසේ උද්ඝෝෂණ කරන්නන්ට ගැසීමට ඇතිතරම් කදුලු ගෑස් ඇති බවත්, බේරේ වතුර ඇති බවත් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කීය.
උද්ඝෝෂණ කරන්නන්ට රිටර්න් එක දෙන බවද ඒ මහතා කියා සිටියේය.

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.