• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චන්දිම වීරක්කොඩි ආවා! ජයරත්න හේරත් ආවා! තව පෝලිමේ ආණ්ඩුවෙන් එන්න ඉන්නවා! ලක්ෂ 2000ක සූට්කේස් එකට අපේ මන්ත්‍රීවරු යටවෙන්නේ නෑ! හර්ෂයි හිරුණිකායි එක්ක සජිත් කඩුවෙලට එයි! ආණ්ඩුවේ නිව්ස් ප්ලාන්ට්වලට යළි උත්තර දෙයි! VIDEO & PHOTOS

April 2, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
චන්දිම වීරක්කොඩි ආවා! ජයරත්න හේරත් ආවා! තව පෝලිමේ ආණ්ඩුවෙන් එන්න ඉන්නවා! ලක්ෂ 2000ක සූට්කේස් එකට අපේ මන්ත්‍රීවරු යටවෙන්නේ නෑ! හර්ෂයි හිරුණිකායි එක්ක සජිත් කඩුවෙලට එයි! ආණ්ඩුවේ නිව්ස් ප්ලාන්ට්වලට යළි උත්තර දෙයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

වර්තමාන රජයේ ප්‍රධානීන් එක එක ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සමාජ මාධ්‍ය තුළට දමමින් පිට පිට බොරු ප්‍රවෘත්ති මවමින් ගොබෙල්ස් න්‍යාය අනුව එය මිනිසුන්ගේ මනසේ සත්‍යක් ලෙස ස්ථාපිත කිරීමේ දරුණු කුමන්ත්‍රණයක නියැලී සිටින බවත් ඒ යටතේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් රජයට එක්වන බවට වන ප්‍රචාරයක නියැලී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එහෙත් පාර්ලිමේන්තුවේ ඇති සැබෑ සත්‍ය නම් චන්දිම විරක්කොඩි, ජයරන්ත හේරත් වැනි පොහොට්ටුවේ විශාල කණ්ඩායමක් විපක්ෂයට එක්වී ඇති බවත් තවත් පිරිසක් පැමිණිමට නියමිත බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සැබෑ තත්ත්වය වසන් කරමින් රජය බොරු ගොතමින් රටට ඇති එකම උත්තරය සහ විකල්පය වන සමගි ජන බලවේගය විනාශ කිරීමේ උත්සාහයක නිරත වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම නිවුස් ප්ලාන්ට් කරමින්, ජනතා විශ්වාසය දිනා ගත් සමගි ජන බලවේගය දෙකඩ කිරීමට ආණ්ඩුව ගන්නා මේ උත්සාහය පරාජය කරන බවත් ආණ්ඩුව හැරදා විපක්ෂයට මන්ත්‍රීවරුන් පැමිණියත් එසේ පැමිණෙන හැමෝම බාර ගැනීමට විපක්ෂය සූදානම් නොමැති බවත් එසේ පැමිණෙන මන්ත්‍රීවරුන් අතුරින් නිවැරදි තෝරා ගැනීමක් සිදු කරන බවත් ඔවුන් රාජපක්ෂ වහලුන් නොවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊ (1) කඩුවෙල රණාල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේදීය.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාවට සහන සලසන්න මුදල් නොමැති රජයට මන්ත්‍රීවරුන් බිලී බා ගන්න ඇති තරම් මුදල් ඇති බවත් මෙවැනි අශීලාචාර දේශපාලන සංස්කෘතියක් ඇති මේ රජයට මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බවත් කියා සිටියේ.

තවද එක් මන්ත්‍රීවරයකුට ලක්ෂ 2000ක් ලබා දී මන්ත්‍රීවරු බිලී බා ගන්න හැකි බවට ආණ්ඩුව විශ්වාස කළත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එසේ මුදලට තම ආත්ම ගරුත්වය පාවා නොදෙන බවත් පැන්ඩෝරා පත්‍රිකාවල සදහන් මුදල් උපයෝගී කර ගෙන මන්ත්‍රීවරු බිලී බා ගන්න නොහැකි බවත් පසුගිය වසරේ පැවැති මහජන අරගලය අමතක කළ නොහැකි බවත් එබැවින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිසිදු අවස්ථාවක ජනතාවගේ අපේක්ෂාවන් විනාශ වීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

අන්තිම ‌තත්පරේදී IMF එක දාපු අලුත්ම කොන්දේසියෙන් ලංකාවම හිරවෙයිද? රාජ්‍ය රහස් EXCLUSIVE

Next Post

උසාවියේ ඇඳුම වෙනස් වෙයි! විනිසුරුවරියන්ට-නීතීඥවරියන්ට සහනයක්!

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.