ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේදී විපක්ෂයද ඊට සාධනීය සහායක් ලබා දුන් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග පැවැති සාකච්ඡාවලදී ලංකාවට ආධාර ලබා දෙන ලෙස නිරන්තරයෙන්ම විපක්ෂය ඉල්ලා සිටි බවකි.