• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විකුණන්න යන ටෙලිකොම්-ලංකා හොස්පිට්ල් ගැන සජිත්ගෙන් ප්‍රශ්න 14ක්! ආණ්ඩුවෙන් උත්තර දෙයිද? VIDEO

March 22, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් යෝජනාකර ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා පල වී ඇත.

එම තත්ත්වය හේතුවෙන් පහත සඳහන් ප්‍රශ්න ජාතික වැදගත්කමකින් යුතු ගැටලු වශයෙන් සලකා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

  1. ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතින ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී (Sri Lanka Telecom PLC) හි එම කොටස් විකුණා දැමීමට තීරණය කර තිබෙන්නේ කවරෙකු විසින් ද?
  2. එම තීරණය ගනු ලැබූයේ කවර පදනමකින් ද?
  3. ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම 2012 වසරේ සිට 2022 වසර දක්වා ලබා ඇති බදු ගෙවීමෙන් පසු වාර්ෂික ලාභ (Profit after Tax) මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද?
  4. එම වසර 10 තුළ කොපමණ මුදලක් කොටස් හිමිකාරත්වය වෙනුවෙන් ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයට ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී විසින් වාර්ෂිකව ගෙවා තිබේ ද?
  5. මෙතෙක් කලක් එසේ ටෙලිකොම් පී එල් සී වෙතින් භාණ්ඩාගාරයට ලැබුණු ආදායම මින් ඉදිරියට ලබාගන්නා ආකාරය මේ සභාවට පැහැදිලි කරන්නේ ද?
  6. එම වසර 10 තුළ කොපමණ මුදලක් බදු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී විසින් රජයට ගෙවා තිබේ ද?
  7. මෙරට රහස් තොරතුරු පද්ධතිය ඇතුළු අධිසංවේදී දත්ත පද්ධති සම්බන්ධ වත්කම් රැසක් හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ එහි පාලිත සමාගම් කොටස් විකිණීම නිසා එම සමාගම් හිමිකාරීත්වය විදෙස් සමාගම් සතුවීමේ අවදානම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන බව රජයට තහවුරු කළ හැකි ද?
  8. රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය පවතින ලංකා හොස්පිටල්ස් පීඑල්සී (Lanka Hospitals PLC) හි එම කොටස් විකුණා දැමීමට තීරණය කර තිබෙන්නේ කවරෙකු විසින් ද?
  9. එම තීරණය ගනු ලැබූයේ කවර පදනමකින් ද?
  10. ලංකා හොස්පිටල්ස් පීඑල්සී සමාගම 2012 වසරේ සිට 2022 වසර දක්වා ලබා ඇති බදු ගෙවීමෙන් පසු වාර්ෂික ලාභ (Profit after Tax) මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද?
  11. එම වසර 10 තුළ කොපමණ මුදලක් කොටස් හිමිකාරත්වය වෙනුවෙන් ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයට ලංකා හොස්පිටල්ස් පීඑල්සී විසින් වාර්ෂිකව ගෙවා තිබේ ද?
  12. එම වසර 10 තුළ කොපමණ මුදලක් බදු ලෙස ලංකා හොස්පිටල්ස් පීඑල්සී විසින් රජයට ගෙවා තිබේ ද?
  13. මලයාසියාවේ කහ්සානා මොඩලය (Khazanah Nasional Berhad) සහ සිංගප්පූරු තමසෙක් මොඩලය (Temasek Holdings Limited) වැනි රාජ්‍ය වත්කම් කළමනාකරණ ක්‍රමවේදයක් (Sovereign Wealth Fund Management) තුළින් රාජ්‍ය හිමිකාරීත්වය දරන ව්‍යවසායයන් (SOEs) ලාභදායී ලෙසත් රටට හිතකර ආයෝජන අවස්ථා ඇති කරන ආකාරයෙනුත් සංවර්ධනය කිරීමට රජය උත්සාහ නොකරන්නේ මන්ද? එසේ කරන්නේ නම් එම වැඩසටහන හෙලි කරන්නේ ද?
  14. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනයට සහ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට වත්මන් රජයේ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය හෝ වෙනත් ආර්ථික විශේෂඥයින්, උපදේශකයින් සතුව ඇති එකම ක්‍රමෝපාය රාජ්‍ය වත්කම් විකිණීම පමණක්ම ද?
SendShareShare
Previous Post

IMF විවාදයේදී ලොකු රහසක් එළියට එයි! එකඟතා ලියවිල්ල ජනාධිපති පාර්ලිමේන්තුවට දීලා නෑ! වහාම ඉදිරිපත් කරන්න! ලියුම නැතිව විවාද කරලා වැඩක් නෑ!

Next Post

පිට පිට දවස් 2ක්ම කොටස් වෙළෙඳපොළ කඩන් වැටෙයි!

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News
Uncategorized

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

තවත් ප්‍රබල විමර්ශනයක්ද මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් ආරම්භ වී ඇති බවක් පැවසේ. ඒ, හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු විසින් රට මැද්දේ...

Read more
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.